Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kadawatha

For Sale By Saman Weerasinghe on 2024-11-08, Gampaha, Kadawatha

: Rs 23,000,000

* Price Negotiable

: Rs 326,791

Home Loans PROMOTE AD
Ad Reference : W6008111536123202402
Location : Gampaha , Kadawatha
Features: Beds-3,Baths-2
Area: 2000 sqft
Land Size: 12.5 Perches
Create Date: 2024-11-08
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kadawatha

📌ස්ථානය - කඩවත කිරිල්ලවල 14 හන්දිය අසල 

🪙මිල - අවසාන මිල ලක්ෂ 230 ( පාර අඩි 30 )

🟩 ප්‍රමාණය - පර්චස් 12.5 - 3400 SQFT ( prime lands )

☎ 076 845 48 38

 

කඩවත කිරිල්ලවල කොළඹ නුවර ප්‍රධාන පාරට ආසන්නයේ නිවස ඉදිරිපිට අඩි 30 පාරවල් දෙපසින්ම නිවස මුහුණලා ඇත.අනුමත නිවස හා ඉඩම 

පාරට කිලෝ මීටර 1 ක් පමණි.සුපිරි ශක්තිමත් නවීන අංග සම්පූර්ණ ගෙයක් හා ඉඩමක් සොයන ඔබටයි.full rocell bathroom fittings and fully Rocell tile kitchen with granite pantry top with Alba kitchen hoods

 

පර්චස් 12.5 ක ඉදිවූ විශාල කාමර වායුසමනය කරන ලද 3 හා bathrooms 2 with Hot Water Facility Shower Cubicles (නාන කාමර 2 ).සේවක වැසිකිළිය.විශාල විසිත්ත කාමර 2 විශාල වාහන 4 ක් දැමිය හැක.Elcardo Roller Doors two wicked gates

 

ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතළඟින් ඇති මෙම නිවස මිලට ගැනිමට අදම කතා කරන්න

 

◾ කඩවත නගරයට විනාඩි 10

◾ නුවර පාරට පාරට බස් පාරට 1km

◾ කිරිල්ලවල නගරයට විනාඩි 5

◾ සියලු නාගරික පහසුකම් 1km තුළ

◾කඩවත අධිවේගි මාර්ග පිවිසුමට විනාඩි 10

 

💰 මුලින් ලක්ෂ 100 ක් පමණක් ගෙවා ඉතුරු මුදල දින 30 ක් තුළ පොලී රහිතව ගෙවන්න 

 

⭕ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්

⭕ තෙකලා විදුලිය

⭕ කොන්ක්‍රීට් කාණු පද්දතිය

⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව

⭕ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම හා නිවස

⭕ වීදි රේකා හා අනුකුලතා සහතික ඇත 

⭕ හිමිකම් හා නොපරවා ගැනීමේ සහතික

 

💸 දින 30 ක් තුළ පොලිය නැතුව ගෙවන්න

💸 ලක්ෂ 230 (ගෘහ හා විදුලි උපාංග නැතුව)

💸 පර්චස් 12.5 ඉඩම 

💸 බැංකු ණය ලබා ගත හැක

පරීක්ෂා කිරීමට කලින් වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ. වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට කතා කරන්න

එය ඔබේ කරගන්න. අමතන්න - 

☎ 076 845 48 38

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.