For Sale By Manjula Property Sales on 2025-01-20, Gampaha, Ja-Ela
Rs7,500,000
Negotiable
Monthly Payment:
Rs93,199
Ad Reference | W6220011058858202502 |
---|---|
Location | Gampaha , Ja-Ela |
Features | Beds-2,Baths-1 |
Area | sqft |
Land Size | 11.5 Perches |
Create Date | 2025-01-20 |
Category | House |
Types | Two Story |
House For Sale In Ja-Ela
♻️ ජා ඇළ නගරයට සමීපෙන් ඇවරිවත්ත පාරේ මොඩර්න් නවීන පන්නයේ බිම් මහාල අංගසම්පූර්ණ නව නිවසක් විකිණීමට ......😊
( මිල ලක්ෂ 75 යි)
( Price 07 . 5 Million )
☎️ අමතන්න 071 5 903 663 ( Whatsapp )
076 1 240 603 ( Mobile )
♻️ නිවසේ සියලුම විස්තර සජීවීව නරඹන්නට පහාත ලින්ක් එකෙන් අපගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්රයිබ් කර දැන්ම එකතු වන්න 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
👉 පර්චස් 11.5 ක , අනර්ඝ බිම්කොටස
👉 ඉඩකඩ සහිත ගෙවත්තක්
👉 ඕනෑම කුඩා වර්ගයේ වහාන 02 ක් නැවතීමට හැකියාව ....
👉 සුන්දර වැරැන්ඩාව
👉 විශාල ප්රමාණයේ ප්රදාන සාලය
👉 කෑම ගන්න ස්තානයක්
👉 නිදන කාමර - 02 යි
👉 නාන කාමර - 01 යි
👉 පිතතින් හා ඇතුලත මුළුතැන්ගෙය
👉 සැලැබ් එක දමා බිම් මහාල නිමාකර ඇත .......
🚩 නිවසට පැමිණිමට මීටර් 80 ක් , පමණ අඩි 07 ක , පලල් මාර්ගයක් තිබෙන බව මතක තබා ගන්න ..
✅ ජා ඇළ නගරයටම 02 . 8 Km යි
✅ ජා ඇළ අධිවේගී පිවිසුමට 03 . 5 Km යි
✅ කොළඹ / ගණේමුල්ල බස් පාරට 850 m යි
✅ කදාන නගරයට 04 Km යි
✅ කදාන මැසනඩ් විදුහලට 04 Km යි
✅ කටුණායක නගරයට මිනිත්තු 15 යි
✅ කොළඹ නගරයට මිනිත්තු 35 යි ..
☎️ අමතන්න 071 5 903 663 / 076 1 240 603
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.