For Sale By Ruchira on 2024-12-29, Colombo, Homagama
: Rs 13,700,000
* Price Negotiable
: Rs 170,244
Ad Reference : | W7328121017042202401 |
Location : | Colombo , Homagama |
Features: | Beds-3,Baths-3 |
Area: | sqft |
Land Size: | 7 Perches | Create Date: | 2024-12-28 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Homagama
හොමගමින් අදහාගත නොහැකි මිල අඩු කිරිමක් 👇👇👇
💟 අලුත් නිවසක් හොමගම පනාගොඩ welipillewa හන්දියෙන්👇👇
🔉ඇඩ්එක අවසාන වෙනකන් කියවන්න👇👇
💟 Homagama hanwella 293 bus rord එකට 100m බස් පාරට කිට්ටුව welipillewa හන්දියෙන් රෝහන ජයසේකර පුර පාරේ👇👇
අම්මෝ මෙච්චර අඩුවට👇👇
💟බලන්න ආපු පලවෙනි කෙනාම ගන්නවා සුවර් එච්චරට මේක මාරම අඩුයි..ඒ වගේම කොලිටි..
💟පචස් 7ක් එක්ක ලස්සන නිවසක්🥰
💟නිවස අසලටම අඩි 15 තාර පාර
💟මේක අවසාන වෙනකන් කියෙවුවොත් මට කොල් එකක් ගන්නවා සුවර්
💟රට යන නිසා පට්ට ලාබෙට දෙනවා නිවස
💟පචස් 7ක් එක්ක අඩි 15 පාර නිවස අසලටම
මේ අහන්නකෝ👇
💟අම්මෝ මෙච්චර අඩුවට 👇
ලක්ශ 137 ක් පමනයි..cash වලට තව ටිකක් අඩු කරලා දෙන්නම්..👇Are you still worrying about your dream home?
👇මේ බලන්නකෝ
💟 100m හොමගම hanwella 293 bus ප්‍රදාන පාරට
පයින් යන දුර
💡2.5 km to පනාගොඩ town( විනාඩි 4 කින්)
💡4km for ගොඩගමට (විනාඩි 5යි)
💟හොමගමට 6km
💟අතුරුගිරියට 6km
💟halwellata 10km
💟කඩුවෙලට 6km
💟benk/ keells/ phamacies/ ATMS /petral shedes පේන දුරින්🥰🥰
💟කුලියට දුන්නත් මාසේට 50000=/ වගේ ගන්න පුලුවන්
🏡 Home Specifications ...
▪️- Completed home
▪7 perches
▪3 Bedrooms
💟2 bathroom
💟1සේවක bathroom
▪️1 kitchen (කිචන්)
💟සාලය
▪2 car parking
💟ෆුල් සිවිලින්
💟ෆුල් ටයිල්
💟pantry cupboard (mahohani wood)
💟සින්නක්කර පිරිසිදු ඔප්පු
💟අනුමත ඉඩම
💟අනුමත නිවස
💟නල ජලය විදුලිය
💟නිවස වටා තාප්ප ගේට්ටු
Offering you at...💰
Rs. 13.7mi
,ලක්ශ 137 ක් පමනයි..
💟බෙන්කු ලොන් වලට ඇස්තමේන්තු කර ඇත
සියලුම ලියකිවිලි palan ඇත
💟රට යන නිසාම විතරයි අඩුවට දෙන්නේ.
💟මාරම අයෝජනයක්
වාසනාවන්තයකුට පමනයි
💟කුලියට දුන්නත් මාසේට 50000 වගේ ගන්න පුලුවන්
🏡 Home
💟අලන්කාර විදුලි පහන්
Offering you at...💰
👇👇👇
💟මාරම අයෝජනයක්
වාසනාවන්තයකුට පමනයි
This may be your dream residence ✨👇👇
💟සුන්දර හොමගම සහා පානාගොඩ නගරයන් මෙද්දෙන් කිසිදු සොබාවික විපතක් නෙති අනර්ග ඉඩමක්
😍ඔබටත් ඉතා හොඳ ආයෝජන අවස්ථාවක්.👆👆👆👆
💟ජල ගෙලිම් වටින් තොරයි
💟ප බස් මාර්ගයට මිනිත්තු 2යි. මිටර් 100යි
💟අධිවේගී පිවිසුමට මිනිත්තු විනාඩි 5 යි.
💟උසස් තත්ත්වයේ ද්‍රව්‍ය වලින් ඉදිකර ඇති නිවසක් ...
💟හොඳ සහ අලුත්ම තත්ත්වයෙන් පවතී ...
💟නේවාසික ප්‍රදේශක පිහිටා ඇති නිස්කලංක පරිසරය යුත් නිවස
💟ඉඩකඩ සහිත කෑම කාමරයක්
-💟කෑම කාමරය සමඟ නිදහස් එළිමහන් ඉඩක්..
-💟 ඉඩකඩ සහිත මුළුතැන්ගෙයක්
💟සියලුම විදුලි හා ජල පහසුකම් සහිත මුළුතැන්ගෙය
💟විසාල කාමර
- සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ප්‍රදේශය ..
💟වාහන නැවැත්වීමේ පහසුකම්...
💟පචස් 7ක්
💟 අඩි 20සිට අඩි15
දක්වා ප්‍රවේශ මාර්ගයක් සහ මිත්‍රශීලී සහ ආරක්ෂිත අසල්වැසි ප්‍රදේශයක් හරහා ප්‍රවේශය
💟අපි ඉතාමත් කාර්යබහුල නිසා එකවර අන්සර් කරන්න බෙරි උනොත් පොඩිම පොඩි වට්සෙප් mgs එකක් දාන්න
💟ගෙනුම්කරුවන්ට පමනි
💟💟නිවස පාරික්ශාකරන්න කරුනාකර කලින් වෙලාවක් වෙන්කරන් එන්න..බොරුවට ගේවල් බලන්න එමෙන් වලකින්න..ඔබගේ කාලයත් අපගේ කාලයත් ඉතා වටිනවා එක නිසා ජෙනුයින් බයර් විතරක් එන්න..බ්‍රොකර්ස්ලා එමෙන් වලකින්න ..ස්තුතියි🙏🙏
💟මේක ඉක්මනින් විකිනේයි එක නිසා ඉක්මනින් ඇවිත් බලලා ගෙදර ඔයාගේම කර ගන්න thanks🙏
💟 කාරුනාකර ගෙනුම්කරුවන් විතරක් අමතන්න
Call us now
☎️0768502576
☎️0756131085
Ruchi
එකවර අන්සර් කරන්න බෙරි උනොත් මට පොඩිම පොඩි වට්සෙප් මෙසෙජ් එකක් දාන්න ☎️0768502576
☎️0756131085
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.