For Sale By Thirasare Home,and Land on 2024-12-24, Colombo, Homagama
: Rs 9,000,000
* Price Negotiable
: Rs 111,839
Ad Reference : | W2124120947455202401 |
Location : | Colombo , Homagama |
Features: | Beds-3,Baths-1 |
Area: | 4500 sqft |
Land Size: | 8 Perches | Create Date: | 2024-12-24 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Homagama
[12/17, 09:13] +94 77 594 4444: හෝමාගම මාගම්මන කොතලාවල මාවතට මුහුනලා නිවසක් විකිණීමට අඩි 20 කාපට් පාර ඉඩම වට කර තාප්පය ගේට්ටුව දමා ඇත. පර්චස් 10.4 ක් සමඟින් පිරිසිදු සින්නක්කර ප්රථම පන්තියේ හිමිකමි සහතිකය ලබා ගෙන ඇත
නල ජලය සහ ලිං ජලය ගඩොලින් බැඳ ඇති ශක්තිමත් නිවස කාමර 2 ක් සාලය කෑම කාමරය කුස්සිය අළුත් වහලය Bathroom 1 හා පිටත වැසි කිලිය තැඹිලි ගස් 2 ක් පොල් ගස් 1 ක් ඇත 128 පිටකොටුව කිරිවත්තුඩුව බස් මාර්ගයට 400m කොට්ටාවේ අධිවේගී පිවිසුමට 2km 600m මේ සියළු පහසුකම් සහිතව විකිණීමට ලක්ෂ 87/=
මිල ගනන් සාකච්ඡා කර ගැනීමට හැක. තිරසර Homes and lands 0775944444 0776044444 0775844444
[12/17, 13:07] +94 77 594 4444: ලක්ෂ 90 ට නිවසක් මිගොඩ වටරැක පචස් 8ක් සමග නිවස නිවසක් විකිණීමට ඇත කාමර 3ක් bathroom එකක් වට තාප්පය ගේට්ටුව අඩි 20 පාර බස් පාරට 300m සියළුම ලියකියවිලි සමිපුර්න වටිනා නිවසක් මිල ගනන් සාකච්ඡා කර ගැනීමට අමතන්න
🍀 තිරසර homs and lands cll 0775944444,0776044444
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.