For Sale By Prarthana House on 2024-11-15, Colombo, Homagama
: Rs 14,000,000
: Rs 198,916
Ad Reference : | W1015111024622202401 |
Location : | Colombo , Homagama |
Features: | Beds-3,Baths-2 |
Area: | 1500 sqft |
Land Size: | 7 Perches | Create Date: | 2024-11-15 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Homagama
හෝමාගම පිටිපන දෙල්ගහකන්ද වැදගත් සහ නිදහස් අලංකාර පරිසරයක නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 7යි. නිදන කාමර 3 ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමර2යි. ( ඇටෑච් සහ කොමන් ). මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. නල ජලය විදුලිය ටෙලිකොම් පහසුකම් සහිතයි. 129 කොට්ටාව මොරගහහේන ප්රධාන බස්පාරට 100m. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 3 km. පිටිපන හන්දියට සහ හයිලෙවෙල් පාරට 5km. ඉඩම සහ නිවස ප්ලෑන් අනුමත කර COC ලබාගෙන ඇත. මිල ලක්ෂ 140 යි. මිල ගනන් කතාකර ගැනිමට පුළුවන්. 0714844166. 0705011780. බෙුා්කර්වරුන් අනවශ්යයි.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.