For Sale By Priyantha Abewardane on 2024-08-24, Colombo, Homagama
: Negotiable
Ad Reference : | W7924081022648202401 |
Location : | Colombo , Homagama |
Features: | Beds-7,Baths-4 |
Area: | 3600 sqft |
Land Size: | 60 Perches | Create Date: | 2024-08-24 |
Category: | House |
Type: | Three Story |
House For Sale In Homagama
හදිසි මුදල් අවශ්‍යතාවයක් මත
මිල අඩුකර ඉක්මනින් විකිණීමට.
හෝමාගම දොළහෙන වෙල්යායකට මායිම්ව ඉතාම මනරම් පරිසරයක පිහිටි නව තෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට. මුළු ඉඩම පර්චස් 60
සින්නක්කර අයිතිය පිරිසුදු ඔප්පු.
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM හරිත සරසවියට 2.5Km, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 3Km,හෝමාගම නගරයට නගරයට 3.2Km, නිදන කාමර 7ක්
නාන කාමර 4
මුළුතැන්ගෙය 1
කෑම කාමර 2
1800sqf roof top
Office room 1, අඩි 30*30 gym aria
පළමු මහල,
නිදන කාමර 3
මුළුතැන්ගෙය 1
කෑම කාමරය 1
ශාලය 1
Toilet 2
Bathroom 1
Office room 1
අඩ් 20*12 එළිමහන් අංගනය
දෙවන මහල.
නිදන කාමර 4
Bathroom 2
Attached bathroom 1
Homethiater rome 1
අඩි 20*12 balcony 1
අඩි 30*30 gym aria
ශාලය 1
නිවසේ සියලුම ජනෙල් සහ උළුවසු කොස් සහ නැදුන් දැවයෙන් නිම කර ඇත.
කාර් පාර්ක් එක තුළ වහන දහයක් පමණ එකවර නතර කළ හැක
ඉඩමෙහි පොල් ගස් 17
කොස් 1
මැහෝගනී ගස් 6
නැදුන් අඹ සහ වෙනත් පලතුරු ගස් වර්ග බොහෝ ඇත
තෙවන මහල
වර්ග අඩි 1800 කි(roof top)
පැමිණ නිවස පරීක්ෂාකර මිල ගණන් සාකච්චා කරගත හැක
වැඩි විස්තර 0779151331
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.