For Sale By Priyan on 2024-11-13, Hambantota, Hambantota
: Rs 7,700,000
: Rs 109,404
Ad Reference : | W8112111400826202422 |
Location : | Hambantota , Hambantota |
Features: | Beds-4,Baths-2 |
Area: | 2300 sqft |
Land Size: | 40 Perches | Create Date: | 2024-11-12 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Hambantota
මයුරපුර පොල පිටුපස( හම්බන්තොට වරායට 6km, පරිපාලන සංකීර්ණය ,රෝහලට 8km) (සූරියවැව හම්බන්තොට මාර්ගයේ) වැඩ නිමකරමින් පවතින දෙමහල් නිවස සහිත ඉඩම ඉක්මනින් විකිණීමට. සම්පූර්ණයෙන් කපරාරු කර ඇත. වයරින් කර ඇත. උළු අහු තබා ඇත.
Phone num - 0711547445
( අඹ ගස් 4ක්, තැඹිලි ගස් 2ක්, උගුරැස්ස, වෙරළුගස්, කජු ගස්.... ඇත.
පර්චස් - 40
වර්ග අඩි - 2300 (සාලය, කාමර 04, නාන කාමර 02, කුස්සිය , කෑම කමරය, ගබඩා කාමරය , වැරන්ඩා, බැල්කනි.)
බිම් මහල (ground floor)- Living area, bed room 01, bathroom 01, kitchen, dining area (open with living area) veranda , store room
උඩු මහල- ( first floor) - living area, bedroom 03, bathroom 01, balcony
Rs.7,700,000.00 (මිල ගනන් සාකච්ඡා කරගත හැක)
☎ - 0711547445
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.