Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Ganemulla

For Sale By Saman Weerasinha on 2024-11-11, Gampaha, Ganemulla

: Rs 27,500,000

: Rs 390,728

Home Loans PROMOTE AD
Ad Reference : W9811111642223202402
Location : Gampaha , Ganemulla
Features: Beds-5,Baths-3
Area: 4400 sqft
Land Size: 16.5 Perches
Create Date: 2024-11-11
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Ganemulla

ලක්ෂ  50 මිල අඩු කලා 📌ස්ථානය  - කඩවත ගනේමුල්ල පරේ  
🪙මිල      -  මිල ලක්ෂ 275/= 
🟩 ප්‍රමාණය - පර්චස් 16.5  - 4400sqft
☎️දුරකතන- 076 845 48 38

කඩවත ගනේමුල්ල ප්‍රධාන පාරට ආසන්නයේ 
පාරට මීටර 20 පමණි.සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ ගෙයක් හා ඉඩමක් සොයන ඔබටයි.

පර්චස් 16.5ක ඉදිවූ විශාල කාමර 5හා ඊට වෙන වෙනම වෙන් වූ bathrooms 3(නාන කාමර 3).සේවක වැසිකිළිය1. විසිත්ත කාමර 2  වාහන  5 දැමිය හැක.  පුල් ටයිල් පිණිෂින් වහල වටතාප්ප ගේට්ටු.

ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතළඟින් ඇති මෙම නිවස මිලට ගැනිමට අදම කතා කරන්න

◾ කඩවත නගරයට 2km
◾ ගනේමුල්ල පාරට බස් පාරට මීටර 20
◾ කිරිල්ලවල නගරයට විනාඩි 10
◾ සියලු නාගරික පහසුකම්  තුළ
◾කඩවත  අධිවේගි මාර්ග පිවිසුමට විනාඩි 05

💰 මුලින් ලක්ෂ 100 ක් පමණක් ගෙවා ඉතුරු මුදල දින 30 ක් තුළ පොලී රහිතව ගෙවන්න 

⭕ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
⭕ලින් ජලය 
⭕ තෙකලා විදුලිය
⭕ කොන්ක්‍රීට් කාණු පද්දතිය
⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව
⭕ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම හා නිවස
⭕ වීදි රේකා හා අනුකුලතා සහතික ඇත 
⭕ හිමිකම් හා නොපරවා ගැනීමේ සහතික

💸 දින 30 ක් තුළ පොලිය නැතුව ගෙවන්න
💸 ලක්ෂ 275/=(ගෘහ හා විදුලි උපාංග නැතුව)
💸 පර්චස් 16.5 ඉඩම 
💸 ඔබට ගැලපෙන ගෙවීමේ ක්‍රමය ඔබම තෝරා ගන්න

✅ වැඩි විස්තර සඳහා කතා කරන්න
 076 845 48 38

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.