Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Ganemulla

For Sale By Saman Weerasinha on 2024-10-30, Gampaha, Ganemulla

: Rs 21,000,000

: Rs 298,374

Home Loans PROMOTE AD
Ad Reference : W2530101601295202402
Location : Gampaha , Ganemulla
Features: Beds-3,Baths-3
Area: 2600 sqft
Land Size: 17 Perches
Create Date: 2024-10-30
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Ganemulla

⭕ ලක්ෂ  40  මිල අඩු කලා 
📌ස්ථානය  - ගනේමුල්ල ජා ඇල පාර නිවන්දම
🪙මිල      - අවසාන මිල ලක්ෂ 210 ( last price )
🔴අත් පිට මුදලට පමණි🔴 හිමිකරු විදේශගත වේ 
🟩 ප්‍රමාණය - පර්චස් 17 - 2600 sqft
☎️දුරකතන - 076 845 48 38

ගනේමුල්ල ජා ඇල ප්‍රධාන පාරට මීටර 200 ආසන්නයේ 
බස් පාරට මීටර 200 පමණි.සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ ගෙයක් හා ඉඩමක් සොයන ඔබටයි.

පර්චස් 17 ක ඉදිවූ විශාල කාමර 3 හා පහළ නිදන ක්මරයට ඊට වෙනම වෙන් වූ attach bathrooms 1 (නාන කාමර 3 එකක් සම්පූර්ණ කිරීමට ඇත).සේවක වැසිකිළිය.විශාල විසිත්ත කාමර 2 විශාල වාහන 4 ක් දැමිය හැක.

ජාතික පාසල් , ජාතික රෝහල, කාය වර්ධන මධ්‍යස්ථාන , සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අතළඟින් ඇති මෙම නිවස මිලට ගැනිමට අදම කතා කරන්න

◾ ජා ඇල නගරයට විනාඩි 10
◾ ගනේමුල්ල ජා ඇල බස් පාරට මීටර 200
◾ ගනේමුල්ල නගරයට 2.5 Km 
◾ නිවන්දම නගරයට විනාඩි 5
◾ සියලු නාගරික පහසුකම් 1km තුළ
◾කඩවත අධිවේගි මාර්ග පිවිසුමට විනාඩි 20
◾ජා ඇල අධිවේගි මාර්ග පිවිසුමට විනාඩි 10

💰 මුලින් ලක්ෂ 100 ක් පමණක් ගෙවා ඉතුරු මුදල දින 30 ක් තුළ පොලී රහිතව ගෙවන්න 

⭕ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
⭕ තෙකලා විදුලිය
⭕ කොන්ක්‍රීට් කාණු පද්දතිය
⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව
⭕ ප්‍රාදේශීය සභා අනුමත ඉඩම හා නිවස
⭕ වීදි රේකා හා අනුකුලතා සහතික ඇත 
⭕ හිමිකම් හා නොපරවා ගැනීමේ සහතික

💸 දින 30 ක් තුළ පොලිය නැතුව ගෙවන්න
💸 ලක්ෂ 210 
💸 පර්චස් 17 ඉඩම 
💸 බැංකු ණය ලබා ගත හැක ,
⭕පරීක්ෂා කිරීමට කලින් වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ. වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට කතා කරන්න
එය ඔබේ කරගන්න. 
☎ 076 845 48 38

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.