For Sale By Ashen Pramuditha on 2024-12-03, Gampaha, Gampaha
: Rs 30,000,000
* Price Negotiable
: Rs 426,249
Ad Reference : | W3303121947539202402 |
Location : | Gampaha , Gampaha |
Features: | Beds-3,Baths-2 |
Area: | 2100 sqft |
Land Size: | 15 Perches | Create Date: | 2024-12-03 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Gampaha
ගම්පහ ඔරුතොට පාර ( පරිසරයේ පුරවරය ) මඩු ගහමුල හන්දියේ පර්චස් 15 පහළොවයි කාමර තුනකවිශාල සාලය සහිත යාබද නාන කාමර! සහ පිටත නාන කාමර !නළ ජලය , සහ ලිං ජලය විදුලිය සහිත වර්ග අඩි 2100 පමණ මුළුමනින්ම ටයිල් කරන ලද අලුත්ම නිවසක් වහාම විකිණේ. !
ඉතාම ස්වභාවික පරිසරයක පිහිටා ඇත! ,
පන්සල සහ පල්ලියටද ඉතාම ලඟයි! ගම්පහ නගරයට කිලෝමීටර් දෙකයි,
බැලුම්මහර නුවර පාරට කිලෝමීටර් තුනයි , රජයේ රෝහල පෞද්ගලික රෝහල් සුපර් මාකට් ප්රධාන බස් නැවතුම අධිවේගී මාර්ග බස් රථ ,
දුම්රිය ස්ථානය සියලුම කාන්තා සහ පිරිමි පාසල් දිසාපති කාර්යාලය සියලුම රාජ්ය ආයතනවලට ඉතාම ළඟයි!
රාජ්ය සේවයෙ නියුතු අයටත් ඉතාම හොඳ සහ පහසූ නිදහස් ස්ථානය!කි!
මිල කෝටි තූනයි !
මිල ගණන් සාකච්ඡා කර ගත හැක,
විමසන්න 0777 44 34 97 / 071 56 51 789
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.