Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Divulapitiya

For Sale By Sampath on 2025-01-24, Gampaha, Divulapitiya

Rs9,500,000

Negotiable

Monthly Payment:

Rs118,052

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W3024011551485202502
Location Gampaha , Divulapitiya
Features Beds-4,Baths-1
Area sqft
Land Size 40 Perches
Create Date 2025-01-24
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Divulapitiya

➡⭕ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය (හුනුමුල්ල )නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 40 ක් සමඟ නව නිවසක් ඉක්මනින් විකිණීමට .

➡🚍මිනුවන්ගොඩ බඩල්ගම බස් පාරට මීටර් 400 යි.
🕕හුනුමුල්ල ජාතික පාසලට විනාඩි 5 යි.
🕕මරදගහමුල නගරයට කිලෝමීටර් 2 යි.
➡️ඉඩම
⭕පර්චස් 40 යි(අක්කර කාලක්)
⭕ගෙඩි කැඩෙන පොල් ගස් 4 යි,පැල පොල් ගස් 10 යි,කොස් ගස් 3යි,අඹ,රඹුටන් ,පුවක්,ඇබරැල්ලා,ආදී තවත් ගස් රැසක් ..
🏕️නිවස
⭕නිදන කාමර 4 යි,(ටයිල් )
⭕සාලය
⭕කෑම කාමරය 
⭕අංග සම්පූර්ණ නානකාමරය,
⭕වැරන්ඩාව
⭕මුලුතැන්ගෙය (ඇතුලත)
⭕මුලුතැන්ගෙය(පිටත)
⭕පිටත වැසිකිළිය
⭕ලිං ජලය/විදුලිය 
💵මිල ලක්ෂ 95 යි.
🤝මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය .අමතන්න 0711340097 වට්සෙප්

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.