For Sale By Sampath on 2024-12-08, Gampaha, Divulapitiya
: Rs 9,000,000
: Rs 111,839
Ad Reference : | W5408120654614202402 |
Location : | Gampaha , Divulapitiya |
Features: | Beds-4,Baths-1 |
Area: | sqft |
Land Size: | 132 Perches | Create Date: | 2024-12-08 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Divulapitiya
🏕️ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය(හීරළුගෙදර) නගරයට ආසන්නයේ නිස්කලංක පරිසරයක ජීවත්වෙන්න කදිම අවස්ථාවක්📢 👉
👉පර්චස් 132ක ගොඩ ඉඩම,කුඹුරු අක්කර කාලක් සමඟ නිදන කාමර 4 කින් සමන්විත නිවස මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකිණීමට .
🔥🔥🔥🔥🔥🔥🔥🔥
➡️දිවුලපිටිය(හීරළුගෙදර )
🛣️ කොටදෙණියාව මීරිගම බස් පාරට කිලෝමීටර් 1යි.
🛣️ කොළඹ කුරුණෑගල බස් පාරට කිලෝමීටර් 1.5.
🕞මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 15 යි.
🕛ජාතික පාසල්,බැංකු ,සුපර්මාකට් ,රෝහල් වලට විනාඩි 10 යි.
1.➡️ ඉඩම⤵️
📢පර්චස් 132යි.
✅අලංකාර වෙල්යායකට මුහුණලා ,
🌴 ගෙඩි කැඩෙන පොල් ගස් 40ක්/කොස්/දෙල්/අඹ/කජු/මැංගුස්/රඹුටන්/පේර ආදී ගස් වර්ග රැසක් ...
2.➡️කුඹුර
✅අක්කර කාලක්(පර්චස් 40)
✅ඉඩමේ ඉදිරිපසට මුහුණලා
➡️නිවස ⤵️
⭕නිදන කාමර 4යි.(ඇතුළත 3/පිටත 1)
⭕සාලය (ටයිල් /සිවිලින් )
⭕මුලුතැන්ගෙය
⭕විශාල වැරන්ඩාව(ටයිල් /ෆිනිෂින් වහලය )
🚻නානකාමරය(වැඩ අවසන් නැත )
⭕ජලය /විදුලිය .
⭕සින්නක්කර ඔප්පු .
💰මිල ලක්ෂ 90යි.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.