For Sale By Thushara Silva on 2025-01-24, Matara, Dikwella
Rs7,000,000
Negotiable
Monthly Payment:
Rs86,986
House For Sale In Dikwella
**** මාතර සම්පූර්ණයෙන්ම සාදා නිමකල මෑතකදී වැඩ නිම කල කාමර 3ක් සහිත තනි තට්ටුවක නිවසක් විකිනීමට. ඉඩම 10p****
රත්මලේ හංදියට ආසන්නයෙන්.
කැකනදුර හංදියට 5km
අපරැක්ක අදිවේගී පිවිසුමට 8.5km
වේහැල්ල දික්වැල්ල බස් පාරට 700M
තංගල්ල ප්රදාන බස් පාරට 2km
දෙව්සිරිගම බස් පාර පෙනෙන දුරින් 100M
බඹරැන්ද දුම් රිය නැවතුම්පොළට 1km
වැඩි ඉඩක් ඇති සාලය
කාමර 3
Attached Bathroom
කුස්සිය
කෑම කාමරය
ඉඩම වට සම්පූර්ණයෙන්ම තාප්ප දමා ඇත.
වතුර ටැංකි 2ක් නිවසටත් ඉහලින් තැබීමට සවිමත්ව ස්තානය සකසාඇත. තවත් එක් ටැංකියක් පහලිං තැබීමට ඉඩ සාදා ඇත. ජල නල පද්ධතිය සාදා ඇත්තේ ස්වයංක්රීයව ජලය පිරීමටයි.
වැඩි ඉඩකඩකින් යුත් සාල දෙකක් ඇති අතර කාමර 3 සහා කෑම කාමරය සිවිලිම සමගින් නිම කර ඇත. කාම දෙකක් හැර නිවසේ අනෙක් සියලුම තැන් ටයිල් මගින් නිම කර ඇත.
ප්රදේශයේ දක්ශ වඩු මහතකුගේ නිවසකි. සියලුම දොරජනෙල් තමන් විසින්ම කොස් සහ මහෝගනී යොදාගනිමින් නිම කල ඇත. ගෙවත්තේ දෙළුම්, අඹ, මුරුංගා සහ තවත් බෝග කීපයකින් සමන්විතය.
මුදල 70.00.000/- (negotiate)
ගැනුම් කරුවන් පමනක් අමතන්න
0776907626 තුශාර මහතා
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.