For Sale By Daminda Bandara on 2024-12-26, Colombo, Colombo 10
: Rs 28,500,000
* Price Negotiable
: Rs 354,157
Ad Reference : | W6727081058518202401 |
Location : | Colombo , Colombo 10 |
Features: | Beds-3,Baths-1 |
Area: | 1950 sqft |
Land Size: | 3 Perches | Create Date: | 2024-08-27 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Colombo 10
කොළඹ 10 මරදාන ආනන්ද සහ නාලන්ද විදුහල් දෙක අතර වැදගත් පදිංචි ප්‍රදේශයක ඉදිකිරීම් වැඩ සම්පූර්ණ නොකල දෙමහල් නිවස ඉක්මනින් විකිනීමට,
මෙම නිවසේ යම් වෙනස් කිරීම් ටිකක් කරගැනිමට ඇත, යට තට්ටුවෙ ඉදිරි කොටස වාහන ගාල්කිරීමට හැකි වන පරිදි වෙනස් කරගත හැකිවෙ, එහි කාර් රථ දෙකක් ගාල් කිරීමට ඉඩ ඇත,
මෙම නිවස මහල් තුනකට සරිලන පරිදි අත්තිවාරම් දමා ඇත,
බිම් මහල සහ පළමු මහල වර්ග අඩි 800×2 =1600 සහ දෙවන මහලේද වර්ග අඩි 350 ට පමණ ස්ලැබ් එක දමා ඇත,
මෙහි භූමි ප්‍රමාණය පර්චස් තුනකි ( 3. 003)
මෙම ප්‍රදේශයේ පර්චස් එකක මිල ලක්ෂ 100+,
මෙම දේපළහි ගොඩනැගිල්ලට මිලක් නොකර භුමියේ වටිනාකමටත් වඩා අඩුවට පර්චස් තුනට ලක්ෂ 285 ට විකිනීමට,,** (හදිසි විදේශගතවීමක් නිසා මෙම අඩු මිලට විකුනීමට)
පදිංචියට ඉතාම සුදුසු වෛද්‍ය ඉංජිනේරු වැනි වැදගත් වෘත්තිකයන් පදිංචිව සිටින වැදගත් පදිංචි ප්‍රදේශයකි,
ඉදිකිරීම්ස වැඩ නිම නොකල හෝ පරන නිවාස මිලදී ගෙන අලුත් වැඩියා කර විකුනන අයෙකුට හොඳ ආයෝජන අවස්ථාවකි,
නිවස සම්පූර්ණයෙන් අලුත් වැඩියා කර පසු සම්පූර්ණ ආයෝජන මුදලින් 30% 35% පමණ ලාබයක් අනිවාරයෙන්ම ලබාගත හැකි ආයෝජනයකි,
නිවාස කුලියට හෝ බද්දට දෙන අයෙකුටද වටිනා ආයෝජනයක්ය,
මෙම නිවසෙහි මහල් තුනේම ඉදිකිරීම් වැඩ ම්පූර්ණ කර වෙන වෙනම ජල විදුලිය සහ ලිපිනයන් තුනකට ලියාපදිංචි කර මහල් තුනම කුලියට දී මසකට රු160000 ක පමණ ආදායමක් උපයාගත හැකියවේ
මෙම නිවස කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් දෙක අතර පිහිටා ඇති නිසා එම විදුහල් වලට සිසුන් ඇතුලත් කරගැනිමට එන අය බොහෝදෙනෙක් ඉදිකිරීම් වැඩ සම්පූර්ණ කල නිවාස මෙම ප්‍රදේශයෙන් සොයනු ඇත,
සිසුන් ඇතුලත් කිරීමට ලිපිනයන් පමණක් සොයන අයද බදු පදනම මත මෙම ප්‍රදේශයෙන් නිවාස සොයනු ඇත,,
නිවස සමීපයෙන් ගෝතමී බාලිකා විදුහලද මීටර් 800 ක් දුරින් ආනන්ද බාලිකා විදුහලද වෙස්ලි විදුහලද ඇත,
පදිංචියට අවශ්‍ය අනෙකුත් සියලුම පහසුකම් මීටර් 200 ත් කි මී 1 ත් අතර දුරින් මහ රෝහල, කාන්තා පිරිමි ප්‍රධාන පාසැල්, සුපිරි වෙළඳසැල් ඉන්ධන පිරවුම්හල් සහ සියලුම බැංකු,
මෙම නිවස පිහිටා ඇති ප්‍රදේශයට රටේ විදුලි බලය උත්පාදනය අඩු කාලවදී විදුලිය විසන්දි කරන අවස්වතාවල විදුලිය විසන්දිවීමට හසු නොවේ, (කොළඹ ජාතික රෝහට විදුලිය සපයන්නේ මෙම නිවාස හරහා යන විදුලි රැහැනින්)
දේපලෙහි විකිනුම් මිල, රු මිලියන 28.5 යි, (ලක්ෂ 285),
විදේශ ගතවීමක් නිසා ඉක්මනින් විකිනීමට,
පිරිසුදු සින්නක්කර ඔප්පු සහ නගරසභාවේ අනුමත සැලසුම්,
0707819658
0707819658
0758704151
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.