For Sale By Udaya Weerasekara on 2024-12-10, Colombo, Battaramulla
: Rs 58,500,000
: Rs 726,954
Ad Reference : | W1510121404488202401 |
Location : | Colombo , Battaramulla |
Features: | Beds-3,Baths-2 |
Area: | sqft |
Land Size: | 15 Perches | Create Date: | 2024-12-10 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Battaramulla
⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬
Inquiries
0767716114 [ Whatsapp / Call ]
0702766114 [ Tele Phone ]
Udaya Weerasekara
⏬⏬⏬⏬
• බත්තරමුල්ල පැලවත්ත හංදියට ඉතාමත් සමීපව පර්චස් 15 ක අගනා ඉඩම ඉක්මනින් විකිණීමට.
Precious land of 15 perches very close to Battaramulla Pelawatta junction for immediate sale.
• ඉඩමේ වටිනාකමට පමණි විකිණීම වසර 34 ක් පැරණි පදිංචියට සුදුසු මනරම් නිවස නොමිලයේ දීමට තීරණය කරන ලදී .
Selling only for the value of the land It was decided to give the 34-year-old beautiful house for free.
• පර්චස් එකක් සදහා අපේක්ෂිත මිළ ලක්ෂ 39 ක් . මිළගණන් සාකච්ඡා කරගත හැක .
Expected price for a perch is 39 lakhs. Prices can be negotiated.
නිවස තැනීමේදී දොර ජනේල ලොක් පැන්ට්‍රිය හා ග්රෙනයිට් ටොප් එක නාන කාමර උපාංග ඉතාලියේ නිශ්පානය කල ඉතාලියෙන් ගෙන්වන ලද අනර්ග උපාංග , සිවිලීම තේක්ක දැව වලින් වහලය උලුවහු දොර ජනේල නොදිරූ පැරණි වටිනා කොස් දැව වේ.
In the construction of the house, doors, windows, locks, pantry and granite top, bathroom fittings, Italian-made accessories, imported from Italy, ceilings are teak wood, roof tiles, doors and windows are old precious jack wood.
• නිවස නිදන කාමර 03 ( මාස්ටර් බෙඩ් රූම්එකටම ඇමුණූ නාන කාමරය ) නාන කාමර 02 , සේවිකාවගේ නාන කාමරය , මනස්කාන්ත සිත් ඇද ගාන්නා සුලු සාලය , කෑම කන ප්‍රදේශය , එලිමහන් ප්‍රදේශය , අමතර වැරන්ඩාව , වාහන 2ක් නවතා තැබීමට හැකි ගරාජ , තේකලා විදුලිය , නළ ජලය හා ලිං ජලය , වට තාප්පය හා ගේට්ටුව , අඩි 20ක මාර්ග ප්‍රවේශය .
House 03 Bedrooms (Master Bedroom Ensuite) 02 Bathrooms, Maid's Bathroom, Impressive Lounge, Dining Area, Outdoor Area, Extra Verandah, 2 Car Garages, Electric, Tap Water and Ling water, wall and gate, Ft 20 road access.
• 174 කොට්ටාව බොරැල්ල බස් පාරට මීටර් 500 .
500 meters to kottawa boralla bus road .
• පැලවත්ත හංදියට මීටර් 650.
650 meters to pelawatta junction .
⏬⏬⏬⏬
Inquiries :
0767716114 [ Whatsapp / Call ]
0702766114 [ Tele Phone ]
Udaya Weerasekara
ඔබට කොළඹ අවට තවත් දේපළ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් කරුනාකර අපගේ පිටුවට Like කර එය අනුගමනය කරන්න
Follow කරන්න දැන්වීමක් පළකරන සැනින් ඔබට දිශ්වේ
⏬⏬⏬⏬
UDAYA PROPERTIE වෙත පිවිසෙන්න Link එක Click කරන්න 👇🏿
සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනිමට දේපළ පරික්ෂා කිරීමට පැමිණීමේදී දිනයක් වේලාවක් වෙන්කරවා ගැනිමට කාරුණික වන්න ස්තුති ! 🙏
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.