Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Badulla

For Sale By Manura Sathsarindu on 2025-01-14, Badulla, Badulla

Rs18,000,000

Negotiable

Monthly Payment:

Rs223,678

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W4014012016767202523
Location Badulla , Badulla
Features Beds-11,Baths-4
Area 4000 sqft
Land Size 20 Perches
Create Date 2025-01-14
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Badulla

උයන්වත්ත පාර, බදුල්ල

පර්චස් 20ක් සමඟ දෙමහල් නිවස විකිණීමට.

උඩු මහළ (පිටතින් ඇතුල්වීම) – විශාල විවෘත ආලින්දය, සාලය, නිදන කාමර 04, කෑම කාමරය, උදුන සහිත මුළුතැන්ගෙය, ඇතුළත නාන කාමර 01, පිටත නාන කාමර 01

බිම් මහල (1 කොටස) – සාලය, නිදන කාමර 03, කෑම කාමරය, උදුන සහිත මුළුතැන්ගෙය, ඇතුළත නාන කාමර 01, පිටත නාන කාමර 01

බිම් මහල (2 කොටස) – වෙනම බදු දීම සඳහා සකස් කළ නිදන කාමර 04, පිටත නාන කාමර

උඩු මහළ, බිම් මහල (1 කොටස) සහ බිම් මහල (2 කොටස) සඳහා වෙන වෙනම විදුලිය/ජලය සැපයුම් සහ ළිං ජලය ද සහිතයි.

(මිළ ගණන් සාකච්ඡා කළ හැක)

බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ – කි.මී. 1.2

බදුල්ල දුම්රිය ස්ථානය – කි.මී. 02

බදුල්ල ශික්ෂණ රෝහල – කි.මී. 1.9

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය/ ඌව මහා විද්‍යාලය/ විශාකා බාලිකා විද්‍යාලය – කි.මී.1/ 1.3

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය/ කච්චේරිය/ පොලිස් ස්ථානය – කි.මී. 01

වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය/ පාපන්දු පිටිය/ පිහිනුම් තටාකය – කි.මී.1.2

මුතියංගණය රජ මහා විහාරය – කි.මී. 1.4

බැංකු/ සුපිරි වෙළඳ සැල් අතේ දුරින්

077-6700253 / 077-6700504

Uyanwatta Road, Badulla

Double Storey House With 20 Perches For Sale.

Upstairs (Entrance From Outside) – Large Open Hall, Living Room, 04 Bedrooms, Dining Room, Kitchen With Stove, 01 Inside Bathroom, 01 Outside Bathroom

Ground Floor (Part 1) – Living Room, 03 Bedrooms, Dining Room, Kitchen With Stove, 01 Inside Bathroom, 01 Outside Bathroom

Ground Floor (Part 2) – 04 Bedrooms Furnished For Separate Lease, Outside Bathrooms

Upstairs, Ground Floor (Part 1) And Ground Floor (Part 2) With Separate Electricity/water Supply And Well Water.

(Prices Are Negotiable)

Badulla Main Bus Stand – Km. 1.2

Badulla Railway Station – Km. 02

Badulla Teaching Hospital – Km. 1.9

Badulla Central College/ Uva College/ Vishakha Girls’ College – 1 Km/ 1.3

District Secretariat/ Kachcheri/ Police Station – Km. 01

Vincent Diaz Stadium/ Football Ground/ Swimming Pool – 1.2 Km

Muthiyanganaya Raja Maha Viharaya – Km. 1.4

Banks/supermarkets Close By

077-6700253 / 077-6700504

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.