For Sale By Ravishka Property on 2024-11-15, Colombo, Athurugiriya
: Rs 11,300,000
: Rs 160,554
Ad Reference : | W7814111025772202401 |
Location : | Colombo , Athurugiriya |
Features: | Beds-4,Baths-2 |
Area: | 2000 sqft |
Land Size: | 8.4 Perches | Create Date: | 2024-11-14 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Athurugiriya
Ravishka property
සීග්රයෙන් දියුණු වන අතුරුගිරිය හබරකඩ හන්දියට ආසන්නයේ මෑතකදී වැඩ අවසන් කර ඇති දෙමහල් නිවසක් විකිණීමට ඇත ,,
(80% වඩා වැඩ අවසන් කර ඇති අතර සුලු වැඩ කොටසක් පවතී )
අපේක්ෂිත මිල ලක්ශ 113/=(මිල සාකච්චා කර ගත හැක )
11.3 million (negotiable )
Call or whatsapp 0714789227
පර්චස් 8.4
ව.අ. 2000
නිදන කාමර - 4
නාන කාමර - 2
විසාල සාලය
වාහන නැවැත්වීමේ ඉඩකඩ
අඩි - 15 පාර
බස් මාර්ගයට - 300 m
හබරකඩට - 3 km
අතුරුගිරියට - 4.5 km
ඉහළ මහලේ කාමරයක් සහ නාන කාමරය ඉදිකිරීමට ඇත.
අතුරුගිරිය ,හබරකඩ ,හෝමාගම ,කඩුවෙල ,මීගොඩ ,මාලබේ ,බත්තරමුල්ල ,නුගේගොඩ කොලබ අවට ඉඩම් නිවාස මිලට ගැනීමට හෝ විකිණීමට අලුත්වැඩියා කර ගැනීමට අවස්ය නම් අපව අමතන්න ,,ඉඩම් නිවාස පිලිබදව වැඩි විස්තර සදහා අපගේ ravishka property face book පිටුවට පිවිසෙන්න ,,please like and follow our face book page,,,,,thanks ,,,
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.