For Sale By Isiwara Perera on 2024-12-04, Colombo, Angoda
: Rs 19,000,000
* Price Negotiable
Home Loans PROMOTE ADAd Reference : | W1504121132945202401 |
Location : | Colombo , Angoda |
Features: | Beds-3,Baths-2 |
Area: | sqft |
Land Size: | 5 Perches | Create Date: | 2024-12-04 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Angoda
විදේශ ගත වන බැවින් ඉක්මනින් විකිණීමට.
බ්‍රෝකර්වරුන් අනවශ්‍ය යි.ගැනුම් කරුවන් පමණක් අමතන්න.
අංගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක් විකිණීමට
කාමර 3
බාත් රූම් 2
කුස්සිය
නිවසින් වෙනම සෑදු කඩ කාමරයක් ද ඇත
අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට 50m(සියලු බස් පහසුකම් ඇත)
කොළඹට 8km
මාලබේ ප්‍රධාන නගරයට 6km
රාජගිරියට 7km
කඩුවෙල අධිවේගි මාර්ග පිවිසුමට 5.5km
166/164/150/175 බස් පහසුකම්
IDH උණ රෝහලට 1.5km
මුල්ලේරියාව ශික්ෂණ රෝහලට 3.5km
සියලු වාණිජ හා රජයේ බැංකු පහසුකම්,
රජයේ පාසල් සඳහා 3km ට අඩු දුර.
සියලු ප්‍රධාන නගර හා පහසුකම් මධ්‍යයේ මෙම නිවස පිහිටා ඇත.
19,000,000 මිල ගණන් වෙනස් කර ගත හැක.
0769932611/0716113285/0769348541
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.