For Sale By Kumarsinha Property on 2024-11-15, Kalutara, Alutgama
: Rs 8,500,000
* Price Negotiable
: Rs 120,771
Ad Reference : | W6615111644523202403 |
Location : | Kalutara , Alutgama |
Features: | Beds-3,Baths-1 |
Area: | 1500 sqft |
Land Size: | 23.33 Perches | Create Date: | 2024-11-15 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Alutgama
අලුත්ගම මතුගම ප්රදාන මාර්ගයට 1km පමණ දුරින් පහේකනුව මීගම පාර කර්මාන්ත පුරය අසල ඇති මෙම නව නිවස විකිනීමට.
ඉඩම පර්චස් 23.33කි.
ජලය සහ විදුලිය පහසුකම් ඇත.
සින්නක්කර ඔප්පු සහිත ඉඩමකි.
Cctv camara සවි කර ඇත.
වැලිපැන්න අදිවේගී පිවිසුමට 4km
නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත.
වට තාප්පය ඉදි කර ඇත.
මිල ලක්ෂ 85 ( මිල ගණන් කතා කර ගැනීමට හැක.)
නිස්කලංක වට පිටාවක් සහිත නිවසකි.
🎯 නොමිලේ❗ නොමිලේ❗ නොමිලේ❗
🎁 ඉඩමක්, නිවසක් හොයන ඔබට වැදගත් වෙයි කියල හිතනවනම් අපිවත් Like කරලා Follow කරන් යන්න..💚 අනිවා Follow Back කරනවා ✅
💚 ගනුදෙනුවකට එහා ගිය හිතවත්කම. 0️⃣7️⃣7️⃣8️⃣1️⃣3️⃣5️⃣8️⃣0️⃣8️⃣
💚 #S.K.S PROPERTIES Kalithara
️https://www.facebook.com/profile.php?id=100063605175366
👉 Group members 104.500 අධික සමාජික සසමග එකතුව ඔබගේ දේපළ ඉක්මනින්ම විකිණීමට හා මිලදී ගැනීමට.
https://www.facebook.com/groups/1188514998211519/?ref=share&mibextid=NSMWBT
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.