Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Half Built House For Sale In Udubaddawa

For Sale By Ruwan Madushanka on 2024-11-30, Kurunegala, Udubaddawa

: Rs 16,500,000

* Price Negotiable

: Rs 234,437

Home Loans PROMOTE AD
Ad Reference : HA241130110610247916
Location : Kurunegala , Udubaddawa
Features: Beds-4,Baths-2
Area: 2000 sqft
Land Size: 121 Perches
Create Date: 2024-11-30
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

Half Built House For Sale In Udubaddawa
නිස්කලංක පරිසරයක ජිවත් වෙන්න අපි හැමෝම කැමතියි.

ඔයාගේ සිහින නිවහන ඒවගේ තැනක නමි තියෙන්න ඔනි,

එහෙනමි ඔයාගේ හිනයට හොදම තැනක්.

නවින පන්නයට වෙනස් කරන ලද (Box Model)

අඩක් නිම කල නිවසක් උඩුබද්දාවෙන්,

ප්‍රාදේශිය ලේකමි කාර්යාලයේ සිට 1km ටත් අඩු දුරකින්. කාමර 04 යි.

කෑම කාමරය. කුස්සිය. සාලය. නිවස ඇතුලත නාන කාමරය.

විදුලි සමිබන්ධතාවය. ජල නල පද්ධතිය. අඩි 8ක විෂ්කමිභයෙන් යුතු ළිද.

ඉඩමෙන් වාගාවන් සදහා පර් 80 ක පමණ ඉඩකඩ.

මුර 03ක් කඩන ලද බුලත් වාගාව.

වගාවන් සදහා භාවිතා කල හැකි ඉඩම කෙලවර ඇති ළිද. පොල් ගස් 16. යටි රෝපන පොල් පැල වගාව.

2024 ඔක්තොමිබර් මස අදින ලද නව සැලස්ම ( නිවස ඇතුලත් කර).

නිරවුල් සින්නක්කර ඔප්පු. මිල ලක්ෂ 165.

පර් 121. මිල සාකචිචා කල හැක.

ඉතා ඉක්මනින් විකිනේ අයිතිකරු විසින් පල කරන ලද දැන්විමකි.

දු.ක. 076-6969828.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.