Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Building For Sale In Naranwala

For Sale By Sunera Fonseka on 2024-12-29, Gampaha, Naranwala

: Rs 43,000,000

* Price Negotiable

: Rs 534,342

Home Loans PROMOTE AD
Ad Reference : W9029120948558202402
Location : Gampaha , Naranwala
Create Date: 2024-12-29
Category: Commercial Buildings
Type: Building

Suggest this advertisement to a friend on

OVERVIEW

Building For Sale In Naranwala

නව නුවර පාරට මුහුනලා අලංකාර වෙල්‍ යායක් අසල ඇති ව්‍යාපාරික ස්ථානයක් සඳහා වඩා සුදුසු දෙමහල් ගොඩනැගිල්ල  කඩිනමින් විකිණීමට ඇත.

වෙළෙඳ  පොල වටිනාකම අනුව පර්චස් එකක් ලක්ශ 10-12 වටිනාකමක් වන අතර මෙහි ඉඩමෙහි වටිනාකම  පමනක් .

හදිසි අවශ්‍යතාවයක් නිසා ඉතා ඉක්මනින්  මෙය විකුනන අතර මෙහි පිහිටි ඉඩම ව්‍යාපාරික ගොඩනැගිල්ල මිලදී ගන්නේ නම් ඉඩමෙහී පිහිටා තිබෙන දෙමහල් නිවස නොමිලේ ලබා ගත හැක.

පිරිසිදු ඔප්පු  සහා ලියකියවිලි
නිරවුල් ප්ලෑන
ජලය
විදුලිය සහ ගස් කොල මෙන්ම අලංකාර පරිසරයකින් සමන්විත මෙම ඉඩමේ සිට ගම්පහා
නගරයට කඩුවෙල නගරයට විනාඩි 20දුරක් පමනි.
සියලුම ප්‍රධාන  මාර්ග / සුපර් මාර්කට් / පාසල් සදහා  පහසුවෙන් ලගා වීමේ හැකියාව. 

පලමුව 70%මුදල ගෙවා මෙම වටිනා ඉහල අයෝජනයක් සහිත ඉඩම ඔබේම  නමට වෙන් කරවාගන ඉතිරි 30% අවුරුද්දක් ඇතුලත වාරික වශයෙන් හෝ එක වර ගෙවා නිමකිරීමේ හැකියාවක්ද ඇත. 

මෙහි මිල ගනන් සාකච්ඡා  කර වෙනසක් කරගත හැකිය.
මෙම වටිනා අවස්ථාව  මග නොහැරගන්න.
නාරංවල,වැලිවේරිය
දැන්ම අමතන්න
0715399077
0765721991 

හදිසි අවශ්‍යතාවයක් මත මෙම වටිනා ඉඩම කඩිනමින් විකුනනු ලැබේ.

Two story house and two story commercial building for sale.

Outdoor reception Hall with two story building
Near the new kandy road
Beautiful surroundings 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.