For Sale By Manjula Property Sales on 2024-11-30, Gampaha, Ragama
: Rs 4,000,000
: Rs 56,833
Ad Reference : | W3330111038643202402 |
Location : | Gampaha , Ragama |
Features: | Beds-2,Baths-1 |
Area: | sqft |
Land Size: | 10 Perches | Create Date: | 2024-11-30 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Ragama
🔰 රාගම වල්පොළ දියගල වත්ත ග්‍රාමයෙහි
නිවසක් නොමිලේ , සින්නක්කර ඔප්පු සහිතව ඉඩමේ මිලට ලක්ෂ 40 යි .
☎ 071 5 903 663 / 076 1 240 603 .
මෙම මිල අවසන් මිල බව මතකයේ තබාගන්න
( නව මිල ලක්ෂ 40 යි )
අත්පිට මුදලට පමණයි , බැංකුණය සදහා කාලයක් නොමැත මුදල් හදීසියක් , බැවින් කාලය අපතේ නොයවන්න ...
නමුත් ඔබට මෙම ඉඩමට පමණක් ලක්ෂ 50ක බැංකුණයක් ලබා ගත හැකිය...
මෙහි පර්චස් එකක වර්තමාන වටිනාකම ලක්ෂ 05.50 ක් , පමණවේ .
පර්චස් 10 යි , සින්නක්කර ඔප්පුව සහිතව නිරවුල් බිම්කොටස...
ජලය හා විදුලිය සහිතය
ප්‍රදාන සාලය
කාමර 02 යි
මුලුතැන්ගෙක්
සාමාන්‍ය වැසිකිලියක්
ඉඩකඩ සහිත විශාල ප්‍රමාණයේ ගෙවත්ත
ගෙවත්ත තුල ඕනෑම වහානයක් දෙකක් නවතා ගත හැකිය ..
කොස් ගසක් , අඹ ගසක් , වගේ ගස් කොලන් වලින්ද සහිතය ....විශාල මහෝගනී ගසකින්ද සමන්විතය .....
නිවසට මුදල් අය කර නොමැත , නිවසෙහි උළුවහූ දොරජනේලෙ කීපයක් දමා තින්ත ආලේපනය කර ගත යුතුය , නමුත් මේ නිවසේ පහාසුවෙන්ම පදිංචි විය හැකිය , වැසිකිලිය සුද්ද පවිත්‍ර කර ගත යුතුය , ඉඩමේ එක් පැත්තක තාප්පය බැද ඇත , අනිත් තුන් පැත්ත තාප්පය බැද ගත යුතුය .
වල්පොල දුම්රියපොළට හංදියට මීටර් 800 යි
රාගම නගරයට කි.මීටර් 1.500 Km යි .
කදාන මැසනඩ් විදුහලට හා ඕකේ . අයි ජාත්‍යන්තර පාසල් වලට කි.මීටර් 03.5 Km යි
කදාන නගරයට කි.මීටර් 05 Km යි ..
අවසන් මිල ලක්ෂ 40 යි
කැමතිනම් දැන්ම ඇමතුමක් ලබාදී
ඉක්මනින් මෙම නිවස ඉඩමේ මිලට ඔබේ කරගන්න බලන්න එන්න ..
ස්පෙසල් තැන් හා නිවාස අඩුවට හොයන අය කතා කර කාලය අපතේ නොයවන්න ,
මෙය ඉඩමේ මිලට නොමිලේ ලැබෙන නිවසකි ..
071 5 903 663 / 076 1 240 603 ( මංජුල )
#manjulaproperty #2024trends #luxury #srilanka #Colombo #ragama #srilanka #gampaha #foryouシ #forsale #property #realestate #rent #house #houseforsale #land #landscape #luxury #hotel #fypシ゚viralシ #viralreelschallenge #viralreelsfacebook #trendingpost #kadana #kadawatha #manjulapropertysale #මෙම_මිල_අවසාන_මිලවේ @highlight @followers #idamgewal #ikman
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.