Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Panadura

For Sale By Panadura Supiri Niwasa on 2024-12-24, Kalutara, Panadura

: Rs 27,000,000

* Price Negotiable

: Rs 335,517

Home Loans PROMOTE AD
Ad Reference : W4324121114317202403
Location : Kalutara , Panadura
Features: Beds-5,Baths-3
Area: 2500 sqft
Land Size: 10 Perches
Create Date: 2024-12-24
Category: House
Type: Two Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Panadura

පානදුර වෑකඩ

පානදුර නගරයෙන් 3km දුරක, අඩි 20 බස් පාරට මුහුනලා 🚙🛺🚦🛣️🚎🚌පිහිටයි,පානදුර සුමංගල විද්‍යාලයට 2km, ඉතා හොද අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටයි,

 

කොලඹට 27km

 

බන්ඩාරගමට 8km

 

ප්‍රාදේශීය සභා පරිපාලනයෙ පවති

 

තෙකලා විදුලිය (Hightention Line)

 

නළ ජලය

 

Waste Management services

 

ඉඩම පර්චස් 10 තුන් පැත්තකින් ඉඩමෙහිද ඉඩ ඇති පරිදි

නිර්මානය කර ඇත.

 

නිවස වර්ග අඩි 2500

 

සම්පූර්ණයෙන්ම tile කර ඇත

 

උලුවහු ජනෙල් කොස් වලින් නිපදවා ඇත

 

වලහය finishing roof ලෙස පවති

 

නිදන කාමර 5

 

Balcony 3

 

Living rooms 2(upstair and downstair) Kitchen

 

Store room

 

නිවස පිටුපසින් අඩි 8 අඩි 40 පමන outdoor kitchen

 

එකකට පාවිච්චියට ගත හැකි ඉඩ ප්‍රමානයක් පවතී

 

Main washroom 3

 

ATM, keells supermarket, cargills, Hardware සදහා ඉතා ඉක්මනින් ලගා විය හැකි

,ගාලු පාරට කෙලින්ම සම්බන්ධයි, ඉතා ඉක්මනින් විකීනීම සිදුවේ(විදේශ ගත වන නිසා),අපේක්ශිත මුදල ලක්ශ 270/=

මිල ගනන් සාකච්චා කර ගත හැක

 

ගැනුම් කරුවන් පැමින නිවස පරීක්ශා කර මිලදී ගත හැක

☎️0717213069 whatsapp

0717213069

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.