For Sale By Sampath Chamith on 2024-10-09, Gampaha, Negombo
: Rs 11,700,000
: Rs 166,237
Ad Reference : | W6709101806665202402 |
Location : | Gampaha , Negombo |
Features: | Beds-3,Baths-1 |
Area: | 1500 sqft |
Land Size: | 30 Perches | Create Date: | 2024-10-09 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Negombo
🏕️ගම්පහ දිස්ත්රික්කයේ බඩල්ගම නගරයට ආසන්නයේ නිස්කලංක පරිසරයක ජීවත්වෙන්න කදිම අවස්ථාවක්📢 👉
👉පර්චස් 30 ක් සමඟ අලුතින්ම ඉදිකල නිවස , ඉක්මනින් විකිණීමට .
🔥🔥🔥🔥🔥🔥🔥🔥
📢 බඩල්ගම (මැල්ලවගෙදර )
🛣️මීගමුව මීරිගම 251 බස් පාරට මීටර් 600 යි.
🛣️ බඩල්ගම නගරයට කිලෝමීටර් 4 යි.(විනාඩි 6)
🛣️ මීගමුව නගරයට කිලෝමීටර් 17(විනාඩි 30)
⭕ පාසල්,බැංකු ,සුපර්මාකට් ,රෝහල් වලට විනාඩි 10 යි.
1.➡️ ඉඩම⤵️
📢පර්චස් 30යි.
✅හරි හතරැස් ඉඩම.
✅ඉඩම දෙපැත්තේ තාප්පය ගසා එයාපෝට් දැල ගසා ගේට්ටුව දමා ඇත .
✅අඩි 20 පුලුල් මාර්ග .
🌴පොල් ගස් 3/කොස්/අඹ
🌹🌼අලංකාර ලෙස ගාර්ඩ්න් එක සකසා ඇත .
➡️නිවස ⤵️
⭕නිදන කාමර 3යි.(ටයිල් )
⭕සාලය ( ටයිල් )
⭕මුළුතැන්ගෙය (ටයිල් )
⭕නාන කාමරය (ටයිල් )
⭕වැරෙන්ඩාව(ටයිල් )
⭕කෑම කාමරය (ටයිල් )
⭕පිටත මුලුතැන්ගෙය
⭕පිටත වැසිකිළිය
⭕ජලය /විදුලිය .
⭕සින්නක්කර ඔප්පු .
💰මිල ලක්ෂ 117යි.අමතන්න 0711340097 වට්සෙප්
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.