For Sale By Sachithra Indeewara on 2024-09-28, Colombo, Malabe
: Rs 22,500,000
* Price Negotiable
: Rs 319,687
Ad Reference : | W1827091708660202401 |
Location : | Colombo , Malabe |
Features: | Beds-3,Baths-2 |
Area: | 2041.88 sqft |
Land Size: | 7.5 Perches | Create Date: | 2024-09-27 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Malabe
මාලඹේ අරංගල ප්රධාන බස් පාරට ඇවිදින දුරින් නිවාස සංකීර්ණයක පිහිටි පර්චස් 7.5 ක කාමර 3 ක අංග සම්පූර්ණ නිවස.
=======================================
අපේක්ෂිත මිල - ලක්ශ 225
මාලබේ අරංගල රත්නාරාම මෙම නිවස පිහිටා ඇත.
ප්රධාන බස් මාර්ගයට මීටර් 700කි.
(190-පිටකොටුව-ගොඩගම
170 -පිටකොටුව අතුරුගිරිය )
අතුරුගිරිය හයිවේ පිවිසුමට 1 km.
අඩි 20 ක පුලුල් ප්රවේශ මාර්ගය.
ඉහල නේවාසික වටපිටාව.
සාලය.
නිදන කාමර 3.
ප්රැන්ටි කිචන්.
නාන කාමර 2 යි.
නිවසට අපේක්ෂිත මිල ලක්ශ 225 කි.
සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීමට දේපළ පරීක්ෂා කිරීමට පෙර කලින් වේලාවක් වෙන් කර ගැනීමට කටයුතු කරන්න.
කොළඹ සහ ඒ අවට මේ හා සමාන තවත් නිවාස හා ඉඩකඩම් පිළිබඳ උනන්දුවක් ඇත්නම් අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න.
Copyright issues මත මෙහි link පල කල නොහැකි බැවින් අපගේ fb page එකට අදාල link එක ලබාගැනීමට " yes " ලෙස comment කරන්න.
" එන්න අපි සිහින නවාතැන සොයාගමු ".
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.