Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kurunegala

For Sale By Bestpromo.lk on 2024-11-03, Kurunegala, Kurunegala

: Rs 8,000,000

: Rs 113,666

Home Loans PROMOTE AD
Ad Reference : W1503111913861202416
Location : Kurunegala , Kurunegala
Features: Beds-4,Baths-2
Area: 2000 sqft
Land Size: 15 Perches
Create Date: 2024-11-03
Category: House
Type: Single Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kurunegala

දිස්ත්‍රික්කය : කුරුණෑගල

නගරය : කුරුණෑගල

ග්‍රාමය :  තෝරයාය

* කුරුණෑගල දඹුල්ල  ප්‍රධාන මාර්ගයේ km 5ක් දුරින් බඩගමුව රක්ෂිත වනාන්තරය

පසුකර Epitome Hotel එක ආසන්නයේ මෙම ඉඩම සහ නිවස පිහිටා ඇත.

*  දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සිට 30m ඇතුළත මෙම ඉඩම සහිත නිවස පිහිටා ඇත.

* ඇවිදින මංතීරු සහිත සුන්දර බඩගමුව රක්ෂිතය ඉතාමත්ම ආසන්නය.

* පර්චස් 59කී.

*. පර්චස් 15 බැගින් කොටස් 2 ක්ද නිවස සහිත ඉඩම පර්චස් 29 කින්ද යුක්ත වේ.

*. මෙය කොටස් වශයෙන්ද මිලට ගත හැකිය.

*. මෙම ඉඩම් 3 නටම වෙනවෙනම ඇතුල්වීමේ පහසුකම් ඇත.

* නිවස කාමර 4කින් යුතු වේ.

* ඇතුළත Bath Room 1ක් සහ පිටතින් Bath  Room 1ක් ඇත.

* Pantry cupboard ගැසූ මුළුතැන්ගෙය.

* පිටතින් අංග සම්පුර්ණ මුළුතැන්ගෙයක් ඇත.

* මුළු නිවසම සිවිලිම් ගසා ටයිල් කර ඇත.

* තෝරයාය අත්තාරික් මුස්ලිම් පාසල අසලම මෙම ඉඩම පිහිටා ඇත.

* කුරුණෑගල  දඹුල්ල  මාර්ගය ආසන්නයේම මෙම ඉඩම පිහිටා ඇත.

*. ළිං ජලය විදුලි පහසුකම් ඇත.

*. ජල නල පහසුකම දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

* ඉඩම් සියල්ලටම වෙන වෙනම පිරිසිඳු ඔප්පු ඇත.

* පර්චස් 15 ක් ලක්ෂ 80කී

* නිවස සහිත ඉඩම කෝට් 1.80කී.

* මිල ගණන් සාකච්ඡා කල හැක.

*. විමසීම්  

☎ 0763 322 962

☎ 0775 282 976

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.