Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kelaniya

For Sale By Sasith Navodya on 2024-12-03, Gampaha, Kelaniya

: Rs 36,500,000

* Price Negotiable

: Rs 518,603

Home Loans PROMOTE AD
Ad Reference : HA24120321201027142
Location : Gampaha , Kelaniya
Features: Beds-3,Baths-3
Area: 2800 sqft
Land Size: 6 Perches
Create Date: 2024-12-03
Category: House
Type: Three Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kelaniya

🔴වරක් පැමිණ අවශ්‍ය පරිදි නරඹා මිල ගණන් සාකච්ඡා කර ගත හැක. ( ඉතා හදිසි බැවින් ඉහළම ඉල්ලුමට ඉක්මනින් විකුණු ලැබේ)

 ⭕️ මෙම අවස්ථාව මගහැර ගන්න එපා...... ◾️කැලණිය පොල්හේනෙ සුපිරි( BRAND NEW CONDITION ) තෙමහල් නිවස ඔබේම කරගන්න.

😍 ( මෙම අවස්ථාවනම් මගහැර ගන්න එපා) ◼️ ආයෝජනකරුවන්ටද අනගි අවස්ථාවකි. ( අධික ඉල්ලුමක් ඇති ප්‍රදේශයක පිහිටා තිබීම හේතුවෙන්)

◼️ ඉතාමත් උසස් ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම භාවිතයේ නිමවා ඇති මෙම නිවස ඔබේම කරගන්න 💰විකුනුම් මිල - ලක්ෂ 365 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක) ( ඉතා හදිසි බැවින් ඉහළම ඉල්ලුමට ඉක්මනින් විකුණු ලැබේ) 🔴කලිම් පැවතී මිල ලක්ෂ 450 ( විදේශගතවීම සඳහා ඇති හදිසි අවශ්‍යතාවය හේතුවෙන් තක්සේරු වටිනාකමට වඩා බොහෝ සේ මිල අඩු කර ඇත } ◼️ ගංවතුර හෝ වෙනත් කිසිම ආපදා තත්ත්වයකට ලක් නොවේ. ◼️ වැදගත් සමාජීය අවට වටපිටාව. ⏬දැන්ම අමතා විස්තර සහ නැරඹීමට දිනයක් වෙන් කරගන්න ☎️ ⁨075 572 1343⁩ ⬛️පර්චස් 6 ඉඩම ◾️නිවසේ ප්‍රමාණය - 2800 Sqft ◾️නිදන කාමර - 03 ◾️නාන කාමර - 03 ◾️විශාල ආලින්දය ◾️අලංකාර මුලුතැන්ගෙය ◾️අලංකාර කෑම කාමරය 🔻මීට අමතරව ◾️වාහන නැවැත්වීමේ පහසුකම්.. ◾️වට තාප්ප සහිතයි... ◾️නිවසේ සියලූම සැකසුම් අති නවීන තාක්ශනික ක්‍රම යටතේ සකස් කොට ඇත... ◾️ඉඩකඩ සහිත Garden Space එක ◾️නිස්කලංක වටපිටාව ◾️Bar Area & Coffe Area ◾️විශාල Balcony Areas 🟥 අඩි 20 කාපට් පාරට මුහුණලා 📌 නුවර ප්‍රධාන මාර්ගයට 2km 📌කිරිබත්ගොඩට 2 km 📌 කැලණි පන්සලට 1.8 km 📌කැලනිය වරාගොඩ මාර්ගයට 700 m 📌කොලඹට 15 minutes 📌කඩවතට 10 minutes 📌Supermarkets, Hospitals, පාසල් සියලුම දේ අතේ දුරින් ▫️Roof Top එක ඔබගේ ඕනෑම Function එකක් සදහා යොදා ගැනීමට ඉතා සුදුසු ඉඩකඩ සහිතය... ඉතා අලංකාර පසුබිමක්. ☎️ විමසීම් - 075 572 1343 🟥 FULL VIDEO 👉 https://vt.tiktok.com/ZSjxENQhS/ 🏡3 Story ( brand new condition ) House for sale in Kelaniya polhena ◼️6 Perch Land ◾️Size of the house - 2800 square feet ◾️Bedrooms - 03 ◾️Bathrooms - 03 ◾️Large hall ◾️Beautiful kitchen ◾️Beautiful dining room 🔻In addition to this ◼️Parking facilities.. ◼️Surrounded by walls... ◼️All the settings of the house are arranged under the most modern techniques... ◼️Garden Space with spaces ◼️Quiet surroundings ◼️Bar area and coffee area ◼️Large balcony areas 🟥20 feet carpet road and facing main road 📌2 km to Kiribathgoda 📌700 m to Kelaniya waragoda road 📌15 minutes to Colombo 📌10 minutes to Kadawatha 📌Supermarkets, hospitals, schools 💰Price - 365 Lakhs ( Price is negotiable ) ▫️The Roof Top has very suitable facilities to use your device for a task... 🙏 Genuine Buyers are welcome 🙏 ▪️▪️ගම්පහ අවට නිවාස සහ ඉඩම් ඔබට ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වන්න . ( whatsapp හරහා විස්තර අපට එවන්න ) ▪️▪️ Whatsapp 075 572 1343 #osakaproperties #kelaniya #InvestInSriLanka #lankapropertyweb #SriLankaRealEstate #landsforsale #propertyinvestment #realestate #EasyInstallments #investmentopportunity #dreamland #house #luxury #modern #modernhouse #luxuryhouse #dreamhome #dream #kiribathgoda #buyers #propertyforsale #property #propertyinvestment

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.