For Sale By Manjula Property Sales on 2024-12-01, Gampaha, Kadawatha
: Rs 16,500,000
: Rs 234,437
Ad Reference : | W1930111310781202402 |
Location : | Gampaha , Kadawatha |
Features: | Beds-4,Baths-2 |
Area: | sqft |
Land Size: | 12.5 Perches | Create Date: | 2024-11-30 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Kadawatha
🏡️ කොළඹ / නුවර පාරට මීටර් 600 m ක් , ඇවිදින දුරින් කඩවත නගරයට සමීපෙන් , නිස්කලංක වැදගත් පරිසරයක සුපිරි තනිමහල් නිවසක් විකිණීමට
💠 නිවසේ වර්තමාන අවසාන මිල 💰
( ලක්ෂ 165යි )
💎 පහාත සදහන් නිවසේ සම්පුර්ණ විස්තර හොදින් කියවා බලා ගැනුම්කරුවන් අමතන්න👉 ☎️ 071 5 903 663 / 076 1 240 603
💠 නිවස පිහිටි ඉඩමේ භූමි වපසරිය පර්චස් 12.50 යි .
💠ඉඩමේ පිඹුර හා නිවසේ පිඹුර යන සියල්ල අනුමත කර ඇත.(ud approved land and building)
🛏️ නිදන කාමර 4 ( four beds )
🚿 අලුත්ම මාදිලියේ නාන කාමරය
(moden baths with warm 💦 showers)
🍽️ නවින මාදිලියේ මුළුතැන්ගෙය
(One main kitchen)
🍴 මුළුතැන්ගෙටම යාබදව ඇති කෑම කාමරය
(The dining room is adjacent to the kitchen)
🛋 කොටස් දෙකකින් සමන්විත විශාල විසිත්ත කාමරය
(Large living room with two sections)
💠 මුළු නිවසටම අනර්ඝ නිමාවකින් යුතු ටයිල් හා සිවිලිම(fully covered floor with moden tile style setting and whole roof deck covered with ceiling)
🚘 සම්පූර්ණ මිදුල හා වාහන 3ක් නිවස තුළ දැමිය හැක.
(Main entrance and 3 vechiles can be parked easily)
🏟 නිවසට සම්පූර්ණයෙන් තාප්ප හා ගේට්ටු දමා ඇත
(The house is fully walled🧱and strong gated)
🏢 ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්,🏦බැංකු,
🏛 ජාතික පාසැල් සහ ජාත්‍යන්තර පාසැල්,
🏨 ප්‍රමුඛ පෙළේ පෞද්ගලීක රෝහල් සහ රජයේ රෝහල්,
🏃 ඇවිදින මංතීරු සහ 🏋️♀️ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන,
🎡 ළමා උද්‍යාන සහ ක්‍රීඩාංගන ආදියට ආසන්නව.
🛣🚦කඩවත නගරයට හා බහුවිධ බස් නැවතුම්පොළට කිලෝමීටර් 1.5ක් පමණි.
📞වැඩි දුර විස්තර සදහා අමතන්න
Call 071 5 903 663 / 076 1 240 603
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.