Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kadawatha

For Sale By S & M Land And Homes on 2024-11-07, Gampaha, Kadawatha

: Rs 16,500,000

: Rs 234,437

Home Loans PROMOTE AD
Ad Reference : W4507111259653202402
Location : Gampaha , Kadawatha
Features: Beds-4,Baths-1
Area: 1500 sqft
Land Size: 12.5 Perches
Create Date: 2024-11-07
Category: House
Type: Single Story
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kadawatha
📌ස්ථානය  -  කඩවත නගරයට 800m
🪙මිල      -  ලක්ෂ 165/=
🟩 ප්‍රමාණය - පර්චස් 12.5
☎️දුරකතන- 077 12 900 90

🏠 කඩවත නුවර පාරට 800m, කඩවත අධිවේග මාර්ගයට 1km දුරින්,කඩවත ගෝනහේන පාරට 800m දුරින්, නිවස ඉදිරිපිට අඩි 20 මාර්ගය.ඉතාම නිස්කලංක හා නිදහස් වටපිටාවක පිහිටි අලුත් හා අලංකාර සුපිරි නිවසක් විකිණීමට ඇත.

💠නිවසේ වර්තමාන අවසාන මිල 💰ලක්ෂ 165යි

💠නිවස පිහිටි ඉඩමේ භූමිය පර්චස් 12.5

💠ඉඩමේ පිඹුර හා නිවසේ පිඹුර යන සියල්ල අනුමත කර ඇත.(ud approved land and building)

🛏️ නිදන කාමර 4

🚿 අලුත්ම මාදිලියේ නාන කාමරය

🍽️ නවින මාදිලියේ මුළුතැන්ගෙය

🍴 මුළුතැන්ගෙටම යාබදව ඇති කෑම කාමරය

🛋 කොටස් දෙකකින් සමන්විත විශාල විසිත්ත කාමරය

💠 මුළු නිවසටම අනර්ඝ නිමාවකින් යුතු ටයිල් හා සිවිලිම 

🚘 සම්පූර්ණ මිදුල හා වාහන 3ක් නිවස තුළ දැමිය හැක.

🏟 නිවසට සම්පූර්ණයෙන් තාප්ප හා ගේට්ටු දමා ඇත

🏢ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්,🏦බැංකු,
🏛ජාතික පාසැල් සහ ජාත්‍යන්තර පාසැල්,
🏨 ප්‍රමුඛ පෙළේ පෞද්ගලීක රෝහල් සහ රජයේ රෝහල්, 
🏃ඇවිදින මංතීරු සහ🏋️‍♀️ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන,
🎡ළමා උද්‍යාන සහ ක්‍රීඩාංගන ආදියට ආසන්නව.

🛣🚦කඩවත නගරයට හා බහුවිධ බස් නැවතුම්පොළට කිලෝමීටර් 1.5ක් පමණි. 
📞වැඩි දුර විස්තර සදහා අමතන්න
Call 077 12 900 90

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.