For Sale By Nalin Ranthilake on 2024-12-02, Colombo, Avissawella
: Rs 16,500,000
* Price Negotiable
: Rs 234,437
Ad Reference : | W3401120650562202401 |
Location : | Colombo , Avissawella |
Features: | Beds-3,Baths-2 |
Area: | 1800 sqft |
Land Size: | 20 Perches | Create Date: | 2024-12-01 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Avissawella
මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන නිවසක් අවිස්සාවෙල්ල, රත්නපුර මාර්ගයට යාබදව විකිනීමට තිබේ
මීදුමෙන් වැසී යන දර්ශණීය කදු අතරින් ගලා එන සිසිලස විඳගන්න මෙන්න ඔබටත් අවස්ථාවක්. මනස්කාන්ත දසුන් වලින් පිරුණු වටපිටාවක් සෞම්ය දේශගුණය, නිදහසේ දිවි ගෙවීමට කැමති, සොබා සෞන්දර්ය අගයන ඔබටම වෙන්වූ ඉතාමත් අලන්කාර හරිත සශ්‍රීක හා කදු පන්ති වලින් වට වූ හුදකලා සන්සුන් බවක් පිහිටී ස්තානයක පිහිටා තිබෙන සම්පූර්නයෙන් නිම කරන ලද පර්චස් 20 කින් සමන්විත, නිදන කාමර 3ක් සහිත නිවසක් අවිස්සාවෙල්ල, රත්නපුර මාර්ගයට යාබදව මාදොල හි විකිනීමට තිබේ.සොබාදහමට ආදරය කරන පරිසර හිතකාමි පුද්ගලයන් හට විශේශයි.
සියලුම ස්තාන ආවරනය වන පරිදි CCTV කැමරා පද්දතියක් සහිතවේ.
දීර්ග කාලීනව වියාපාරික කටයුතු වෙනුවෙන් බදු දීමට හෝ විකිනීමට වුවද සලකා බැලිය හැක.
මිල රුපියල් ලක්ශ 165 බලා පොරොත්තු වේ.
පරික්ශා කිරීම සදහා දිලාන් අමතන්න. 0759 770369
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.