Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Half Build House For Sale In Gampaha

For Sale By Wickramasingha Property on 2025-01-03, Gampaha, Gampaha

Rs1,800,000

Negotiable

Monthly Payment:

Rs22,368

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W8903011955682202502
Location Gampaha , Gampaha
Features Beds-1,Baths-1
Area 1000 sqft
Land Size 8 Perches
Create Date 2025-01-03
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

Half Build House For Sale In Gampaha

🏘️ගම්පහ, පුටුපාගල🏘️

ලක්ශ 18/=

🏠️ පර්චස් 18,
කාමර 1,සාලය, මුළුතැන්ගෙය, මුළු නිවසටම අත්තිවාරම් යොදා පදිංචිය සදහා කාමරයක් ,නාන කාමරය සහ වැසිකිලිය ,විදුළිය ජලය  සහිතය,නිවස ආසන්නයටම ප්‍රාදේශීයසභා කොන්ක්‍රීට් මාර්ගය,පොල් ගස් 4ක් ,දෙල් ගසක් සහ දූරියන් ගසක් සහිතය,සින්නක්කර ඔප්පු 
ජලය සහ විදුලිය ඇත 
නිදහස් නිස්කලංක ආරක්ශිත වටපිටාව,
කිරිදිවැල කොළඹ 225 බස් පාරට 800 පූගොඩ නගරයට 8 km
කිරිදිවැල නගරයට 13 km
දෙල්ගොඩ නගරයට6 විනාඩි 8km

🌏 මෙම ප්‍රදේශයේ පර්චසයක් 1.50කි,ඉතා වැදගත් වටපිටාවක් සහිතය.අවට පාසැල් සුපිරි වෙළද සැල්,ෆාමසි ඇත.ස්භාවික විපත් කිසිවක් නොමැත,

💯 මුදල් හදිසියක් නිසා ඉඩමේ වටිනාකමටත් අඩුවෙන් විකිනේ,කිසිදා නොලැබෙන අවස්ථාවක් බැවින් ඉක්මනින් දේපල වෙන්කරවා ගන්න,

 📍ඇමතුම් සහ වට්සැප් මගින් විමසන්න
☎️ 0741274303
      0706594303

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.