Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Warehouse For Sale In Panadura

For Sale By ADSking Advertising Company on 2024-11-23, Kalutara, Panadura

: Rs 220,000,000

* Price Negotiable

: Rs 3,125,825

Home Loans PROMOTE AD
Ad Reference : W4423111528341202403
Location : Kalutara , Panadura
Create Date: 2024-11-23
Category: Commercial Buildings
Type: Warehouse / Storage

Suggest this advertisement to a friend on

OVERVIEW

Warehouse For Sale In Panadura

++ පානදුර නගරයට ඉතාම නුදුරින් පිහිටි අංග සම්පුර්ණ ගබඩාවක් ( Warehouse ) සහිත පර්චස් 133 ක ඉඩම විකිණීමට ඇත

  • > නවීන අංගෝපාංග වලින් සමන්විත වේ ( ආරක්ෂක කැමරා ( cctv) , සයිරන් එලාම් පද්ධතිය )
  • > දැනට ඉතාම සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබන ගබඩාවක් ( Warehouse ) පවතී
  • > වාහන නැවැත්වීම සදහා ඉඩ පහසුකම් සහිතයි
  • > අඩි 40ක කන්ටේනර් රථ හැසිරවිය හැකි ඉතා පුළුල් මාර්ග පද්දතියක් සමන්විතයි
  • > ත්‍රීපේස් විදුලිය
  • > ජලය පහසුකම්
  • > මෙම ඉඩමේ අමතරව කුඩා ගොඩනැගිලි දෙකක්ද ඇත
  • > මුළු විකුණුම් මිල රු මිලියන 220/=

 

වැඩි විස්තර සදහා අමතන්න – 0772592481


 

++ 133 perches of land with a fully equipped warehouse located very close to Panadura town is for sale

  • > Equipped with modern features (security cameras (cctv), siren alarm system)
  • > Currently there is a very successfully running warehouse
  • >Parking facility
  • > Equipped with a very wide road system that can handle 40 feet container vehicles
  • > Three-phase electricity
  • > Water facilities
  • > There are two small buildings also located at the land
  • > Total selling price Rs. 220 million/=

 

For more information, call – 0772592481

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.