For Sale By Neoview Pvt Ltd on 2024-11-13, Gampaha, Yakkala
Ad Reference : | W8113111531268202402 |
Seller : | Neoview Pvt Ltd |
Unit : | 0 item |
Category : | Electronics |
Sub Category : | Computers & Accessories |
Address : | 95,kandy Road,yakkala |
Thank you for your enquiry. It has been forwarded to the seller and will be deal with as soon as possible
අසමසම මිලගණන් සහ විශ්වාසනීය වගකීමක් සමඟ ඔබගේ පරිගණක සිහිනය සැබෑ කර ගන්න එන්න අප වෙත.
05% off on Used LCD, PC & Computer Accessories.
Get the discount today.
This discount is valid for all wholesale and retail Customers...
"Condition applied."
** Price discounts are only valid for Used Computer Accessories purchased in the showroom with cash.
** This discount does not apply on card transactions.
භාවිතා කරන ලද පරිගණක උපාංග සඳහා අද දින සිට 05%ක වට්ටමක් ක්‍රියාත්මක වේ.
ඔබත් අදම වට්ටම ලබා ගන්න.
තොග හා සිල්ලර සියලුම ගැනුම්කරුවන් සදහා මෙම වට්ටම වලංගුවේ.
"කොන්දේසි අදාළ වේ."
** වට්ටම් මිල වලංගු වන්නේ මුදල් සමඟ ප්‍රදර්ශනාගාරයෙන් මිලදී ගන්නා භාවිතා කරන ලද පරිගණක උපාංග සඳහා පමණි.
** මෙම වට්ටම කාඩ්පත් ගනුදෙනු සඳහා අදාළ නොවේ.
18 වසරක අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනයන් වෙත පැමිණ වෙනස වටහා ගන්න.
නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් සහ ආයත නොවන ස්ථාන වෙත ගොස් ඔබගේ වටිනා කාලය/උපාංග සහ මුදල් වලට වන හානි වළක්වා ගන්න.
අතේ ඇති ගානට හොඳම පරිගණක සහ උපාංග අපෙන්.....
වගකීමක් සහිතව පරිගණක සහ උපාංග මිලදී ගැනීමට අදම අප වෙත පැමිනෙන්න
Cash On Delivery සේවාව අප ආයතනය භාවිත නොකරන බවත් සියලුම භාණ්ඩ කුරියර් සේවා වෙත ලබා දෙන්නේ මුදල් ගෙවිමෙන් පසුව බවත් කරුනාවෙන් සලකන්න.
දුරකථන මාර්ග ඇමතුම් සහ WhatsApp Call , WhatsApp msg Reply සදහා විවෘතව පවතින කාලය 9.00 a.m. සිට 5.30 p.m. දක්වා බව කරුණාවෙන් සලකන්න.
(open time 9.00a.m. ~ 5.30p.m.)
We are closed every Sunday and every mercantile holidays.
Visit Our Location : https://goo.gl/maps/YfKAB2gGfR3dUMER6
Do not make any payments to the advertiser before receiving the items you ordered through patpat.lk - Marketplace.
patpat.lk will not be held responsible for delivery of any items, quality of the items, or any transactions reached between the advertiser and you.
patpat.lk - Marketplace හරහා ඔබ ඇණවුම් කල භාණ්ඩ ඔබ අතට ලැබීමට පෙර කිසිඳු ගෙවීමක් සිදුකිරීමෙන් වලකින්න. කිසිඳු භාණ්ඩයක ප්රවාහණය, ගුණාත්මක භාවය හෝ දැන්වීම් පළකළ පාර්ශවය හා ඔබ අතර සිදුවූ ගනුදෙනු පිලිබඳව patpat.lk කිසිඳු වගකීමක් දරනු නොලැබේ.
patpat.lk - Marketplace மூலம் நீங்கள் ஆர்டர் செய்த பொருட்களைப் பெறுவதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம். எந்தவொரு பொருட்களையும் வழங்குவதற்கும், பொருட்களின் தரம் அல்லது விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனைக்கும் patpat.lk பொறுப்பேற்காது.
Your inquiry has been forwarded to the seller and the seller will contact you shortly
Your inquiry has been forwarded to the seller and the seller will contact you shortly
Go to Marketplace