Find Courses in sri lanka - Patpat Education

Professional Cookery Course & Pastry And Bakery Course

: Rs 68,000

Quick Loan PROMOTE AD
Ad Reference : W2428111428014202401
Field : Vocational Training
Provider : IVA HOTEL SCHOOL
Granting Institute : IVA HOTEL SCHOOL
Mode of Study: in and in
Duration : 6 Months

Available Intakes

Please contact the institute for intake information

Suggest this advertisement to a friend on

OVERVIEW

Professional Cookery Course & Pastry And Bakery Course 💙

🏨 Iva Hotel School 

Iva Hotel School යනු දෙස් විදෙස් හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන ශ්‍රී ලංකා දුවා දරුවන්ට වෘත්තීය පාඨමාලා පිරිනමන පිළිගත් සහතික ලබා දෙන වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයකි.

අප ආයතනය,

O    පහසු ගෙවීම් ක්‍රමය යටතේ දිවයිනේ අවම පාඨමාලා ගාස්තු අය කරනු ඇත.
O    පාඨමාලාව අවසන් වූ පසු රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ.
O    රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.
O    සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් ලබාදේ.
O    සූපවේදී නිළ ඇඳුම් කට්ටලය සහ ආයතනික නිළ ඇඳුම් කට්ටලය ලෙස නිළ ඇඳුම් දෙකක් ලබා දේ.
O    ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුවක් ලබාදේ.
O    ප්‍රධාන පාඨමාලාවට අමතරව වෘත්තීමය අවශ්‍යතාවයට සරිලන ඉංග්‍රීසී භාෂා සහ තොරතුරු තාක්ෂණ වැඩසටහනක් නොමිලේ.

ප්‍රධාන පාඨමාලාවන් තුනක් ආයතනය මගින් මෙහෙයවයි
•    වෘත්තීය සූපවේදී පාඨමාලාව
•    පේස්ට්‍රි සහ බේකරි පාඨමාලාව
•    ආහාරපාන සහායක පාඨමාලාව

පාඨමාලා සුදුසුකම්
අ.පො.ස සා.පෙළ පෙනී සිටි මනා සෞඛ්‍යයෙන් යුතු අයකු විය යුතුය

පාඨමාලා මෙහෙයවීම
සතියකට දින හතරකි
පාඨමාලා කාලය මාස හයකි.

පාඨමාලා ලියාපදිංචිය සඳහා
පාඨමාලාව / සම්පූර්ණ නම / දිස්ත්‍රික්කය / දුරකථන අංකය සඳහන් කර 071 5 980 980 අංකයට Sms කරන්න. 
නැතහොත් 071 9 755 756 අංකය අමතා නො 94/1/1a, ගුඩ්ෂේඩ් පාර,රත්නපුර ලිපිනයෙහි
ප්‍රධාන බස් නැවතුම් පොළ අසල පාලිත ගොඩනැගිල්ලෙහි ඉහල මාලයෙහි පිහිටි අයිවා හෝටල් පාසලට පැමිණෙන්න.

එක් කණ්ඩායමක් සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවාගන්නා බැවින්  අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.

වැඩි විස්තර සඳහා අපව අමතන්න 071 9 755 756

Email - [email protected]

Do not make any payments to the advertiser before joining the Institute.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

ආයතනයේ අනන්‍යතාවය පරික්ෂා කර බැලීමෙන් තොරව දැන්වීම් පළකරන්නන්ට මුදල් ගෙවීමෙන් වලකින්න.

එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.

நிறுவனத்தின் அடையாளத்தைச் சரிபார்க்காமல் விளம்பரதாரர்களுக்கு பணம் செலுத்துவதைத் தவிர்க்கவும்.

அவ்வாறு செலுத்தப்பட்ட எந்தவொரு கட்டணத்திற்கும் patpat.lk இணையதளம் பொறுப்பல்ல என்பதை தெரிவித்துக் கொள்கிறோம்.