For Sale By Heshan Wijerathne on 2025-01-08, Kandy, Digana
: Rs 6,090,000
* Price Negotiable
: Rs 75,678
Ad Reference : | W8708011227722202504 |
Location : | Kandy , Digana |
Land Size: | 29 Perches | Create Date: | 2025-01-08 |
Category: | Land |
Type: | Residential |
Land With House For Sale In Digana
පර්චස් 29ක නිවසක් සහ ගම්මිරිස් වගාවක් සහිත ඉඩම හදිසියේ විකිණීමට ඇත.
දිගන - තෙල්දෙණීය ප්‍රධාන මාර්ගයට යාබදව, ඔරුතොට පාලමට ආසන්නව
දිගන නගරයට 2.8 km
කරල්ලියද්ද නගරයට 5 km
දිගන - තෙල්දෙණිය ප්‍රධාන මාර්ගයට පහසුවෙන් පිවිසිය හැක
ඉඩමේ ඉදිකළ නිවසක් පවතී (නිවසට අමතරව මුදලක් එකතු නොකරනු ලැබේ)
- නිදන කාමර 2
- කෑම කාමරය
- සාලය
- කුස්සිය
- ගබඩා කාමරය
ඉඩම සඳහා නිසි ආකාරයෙන් ජලය සහ විදුලිය ලබාගෙන ඇත
සින්නක්කර නිරවුල් ඔප්පු සහිත ය
නිස්කලංක පරිසරයක් සහිත මෙම ඉඩමේ කාලයක සිට ආදයමක් ලබාගත් ගම්මිරිස් වගාවක් ඇත.
වැඩිදුර විමසීම් සඳහා අමතන්න. (බ්‍රෝකර් මහතුන් සඳහා ද අවස්ථාව ඇත)
(පවතින මිල ගණන් සාකච්ඡා කරගත හැකි ය)
070 1426961
Land with 29 perches house and pepper plantation for urgent sale.
Close to Digana - Theldeniya main road, close to Oruthota Bridge
2.8 km to Digana town
5 km to Karalliyedda town
Digana - Theldeniya main road is easily accessible
There is a house built on the land (no amount added in addition to the house)
- 2 bedrooms
- Dining room
- Living room
- The kitchen
- Storage room
The land has been properly supplied with water and electricity
Freehold with settled deeds
With a peaceful environment, this land has a pepper plantation that has been cultivated since time immemorial.
Call for further enquiries. (Opportunity is also available for Broker Gentlemen)
(Prevailing rates are negotiable)
070 1426961
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.