Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Ibbagamuwa

For Sale By Dammika Sanjeewa on 2025-01-28, Kurunegala, Ibbagamuwa

Rs57,750,000

Negotiable

Monthly Payment:

Rs717,634

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W7628011135719202516
Location Kurunegala , Ibbagamuwa
Land Size 10.5 Acres
Create Date 2025-01-28
Category Land
Types Agricultural
Suggest this advertisement to
a friend on

OVERVIEW

Land For Sale In Ibbagamuwa

25km to Kurunegala, city, Kumbukwewa, 10.5-acre freehold land, coconut 9 acres and one-acre private forest.

House with 2 bedrooms, one bathroom, Living, pantry, verandah, garage and open kitchen for firewood use; separate open shed and store room.

Agro-well with 15ft diameter and 30-perch rock outcrop with a small cave

25 fruit varieties including many Mangos varieties including TJC, Mee amba and Karthakolomban, Guava, Wood apple, Beli fruit, Soursop, Custard Apple/Sweetsop, Yellow Sapotae, Ber, Bangkok Apple, Uguressa, Orange, a few varieties of Mandarin, Cherry, Apricot, Amla, Ceylon Gooseberry, Veralu, Bilimbi, Amberella, Mulberry, Sugarcane, Ma-dan, Palmyrah, Banana.

Timber trees including teak, Mahogany, Jak, Neam, Weera, Kalumadiriya, bamboo and large number of medicinal plants

Tel 0766183866

කුරුණෑගලට කිලොමීටර් 25යි, කුඹුක්වැව, සින්නක්කර ඉඩම අක්කර 10.5, පොල් වගාව අක්කර 9ක් පමණ සහ පුද්ගලික කැලය අක්කර 1

නිවස, කාමර 2, බත්රූම් 1, පැන්ට්‍රිය, විවෘත දර කුස්සිය, සාලය, ඉස්තෝප්පුව, ගරාජය සහ වෙනම පිහිටි විවෘත ගරාජය/මඩුව සහ නිවසින් බහිර ගබඩා කාමරය

අඩි 15 විෂ්කම්භය සහිත නොසිඳෙන වගා ලිඳක් සහ කුඩා ගල් ගුහාවක් සහිත කුඩා පර්චස් 30ක පමණ ගල් තලාවක් සහිතයි

පේර, කජු, සියඹලා, කර්තකොලොම්බන්, විලාඩ්, ටීජේසී, දිවුල්, බෙලි, කටු අනොදා, වැලි ආතා, සීනි ආතා, ලාවුලු, මසන්, බැංකොක් මසන්, උගුරැස්ස, දොඩම්, නාරන් වර්ග, කූඩලු දෙහි, චෙරි, ඇප්රිකොට්, නෙල්ලි, වෙරලු, බිලින්, ඇඹරැල්ලා, මල්බෙරි, ගූස්බෙරි (ගූස්බේරිය), උක්ගස්, මාදන්, තල්, කෙසෙල් ඇතුලු පළතුරු වර්ග 25ක් පමණ

තේක්ක, මහොගනි, කොස්, කොහොඹ, වීර, කළුමැදිරිය කහ-උන පදුරක් ඇතුලු දැව වර්ග සහ ඖෂධීය ශාක වර්ග විශාල ගණනක් සහිතයි

Tel 0766183866

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.