Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Pannipitiya

For Sale By Nuwan on 2025-01-23, Colombo, Pannipitiya

Negotiable

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W5122011007898202501
Location Colombo , Pannipitiya
Features Beds-3,Baths-2
Area 2722 sqft
Land Size 10 Perches
Create Date 2025-01-22
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Pannipitiya

පන්නිපිටිය, කලල්ගොඩ, ජෝතිකාරම මාවතෙහි පිහිටි පර්චස් 10 ක ඉඩම හා නිවස ඉක්මනින් විකිණීමට.....🏠️


✴️⛔ගංවතුර,නායයෑම් වැනි ස්වාභාවික ආපදාවලින් තොර,  නිදහස් ආරක්ෂිත පරිසරයකින් 👈

✴️ අඩි 20 පළල , කොන්ක්‍රීට් කරන ලද පිවිසුම් මාර්ගය 👈

✴️ පන්නිපිටිය, බොරැල්ල (174) ප්‍රධාන පාරට,,කලල්ගොඩ හංදියට මීටර් 500 👈

✴️ තලවතුගොඩ හංදියට  1.9 Km ,  පන්නිපිටිය හංදියට 3.3 Km   

✴️ නළ ජලය (ලිං ජලයද ඇතුළුව), විදුලිය, දුරකතන ඇතුළු, සියළු පහසුකම් වලින් යුක්තයි.

✴️ නිවසේ සිට, 1.9 Km  ඇතුලත,
      සියළුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු පහසුකම්
      කාගිල්ස්, කීල්ස් හා ලංකා සතොස වැනි සුපිරි   වෙළඳ සල් පහසුකම්

✴️ විනාඩි කිහිපයක් ඇතුලත, තලවතුගොඩ හේමාස් රෝහලට හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පිවීසිමට හැකිය.

✴️ කිඹුලාවල Street Foods හා Jogging Track එකට 2 Km

🔵 හතරැස් හැඩයකින් යුතු පර්චස් 10 ඉඩමේ, පර්චස් 7 ක පමණ,  කාමර තුනකින් යුත් අංගසම්පූර්ණ නිවස

🔵 වට තාප්පය,,ස්වයංක්‍රීය  ගේට්ටුව ( Roller Door ) සහ අමතර කුඩා ගේට්ටුව
 
✴️ අපේක්ෂිත විකුණුම් මිළ 👉 ලක්ෂ 22.5 ( පර්චස් 1ක්)
⭕ ඉඩමේ වටිනාකම පමණක් අපේක්ෂා කරමි.

 *Pls call *0717686998* 
                 *0760113566* 
 *For more informations*

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.