For Sale By Disa Property on 2025-01-27, Colombo, Mattegoda
Rs13,000,000
Negotiable
Monthly Payment:
Rs161,545
Ad Reference | W9227011418012202501 |
---|---|
Location | Colombo , Mattegoda |
Features | Beds-3,Baths-3 |
Area | 1000 sqft |
Land Size | 10 Perches |
Create Date | 2025-01-27 |
Category | House |
Types | Single Story |
House For Sale In Mattegoda
මිලියන 13 | නිදන කාමර 03ක මත්තේගොඩ අගනා නිවසක් විකිණීමට!
නිස්කලංක වැදගත් නේවාසික පරිසරයක අංගසම්පුර්ණ අලංකාර තනිමහල් නිවසක් දැන් ඔබේම කරගන්න.
ඉඩම් ප්‍රමාණය: පර්චස් 10
නිදන කාමර: 3 (2 A/C)
නාන කාමර: 3 (1 Attached, 2 Common)
විශාල සාලය
කෑම කාමරය
කුස්සිය.
වාහන 2ක් ගාල් කිරීමට පහසුකම්.
වට තාප්ප සහ යකඩ වැටකින් ආරක්ෂිත ගේට්ටුව
මත්තේගොඩ පිටකොටුව ප්‍රධාන බස් නැවතුමට 2KM
කොට්ටාව-පොල්ගස්ඕවිට (342 මාර්ගය) බස් පාරට 1.5KM
කහතුඩුව අධිවේගී පිවිසුමට 4KM
💰 මිල: රු. 130 Lakhs (පරීක්ෂාවෙන් පසු සාකච්ඡා කළ හැක)
📞 සම්බන්ධ වන්න: Call or WhatsApp +94 70 516 3848
අප වෘත්තීය දේපළ නියෝජිතයින් වන අතර, බ්‍රෝකර්වරුන් අප හා සම්බන්ධ නොවන්න.
නවතම දේපළ විකිණීමට හෝ කුලියට ගැනීමට ''DISA PROPERTY'' Facebook පිටුව අනුගමනය කරන්න.
විකිණීමට හෝ කුලියට දීමට ඇති දේපළ පිළිබඳ විස්තර සහ ඡායාරූප 070 516 3848 WhatsApp මගින් අපට එවන්න.
ගුණාත්මක සේවාවක් සඳහා දේපළ පරීක්ෂා කිරීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.