Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kottawa

For Sale By Sachithra on 2025-01-11, Colombo, Kottawa

Rs27,500,000

Monthly Payment:

Rs341,731

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W2011011632918202501
Location Colombo , Kottawa
Features Beds-4,Baths-3
Area sqft
Land Size 7 Perches
Create Date 2025-01-11
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Kottawa

**** Reserved -****
විදේශගතවිමට ඉක්මනින් විකුණන කොට්ටාවට නුදුරින් පදිංචියට සෑදූ තට්ටු දෙකේ ගඩොල් නිවස
======================================
 
අපේක්ෂිත මිල - ලක්ශ 275 කි.
විමසීම් - 0706550998 
( Tel / wtsapp)

කොට්ටාව හෝමාගම බස් මාර්ගයේ වලව්ව හන්දියට නුදුරින් මෙම නිවස පිහිටා ඇත.

ප්‍රදාන බස් මාර්ගයට 700 m .

හයිලෙවල් මාර්ගයට 1.5 km.

හෝමාගම නගරයට 2 km.

හයිවේ පිවිසුමට 2.5 km.

පර්චස් 7 ක ඉඩමක ඉදිකර ඇත.

පදිංචියට සෑදූ නිවසකි.

සාලය

ටීවි ලොබි ඒරියා.

නිදන කාමර 4 යි.

නාන කාමර 3 ( with hot water )

බැල්කනි ඒරියා 

ප්‍රැන්ටි කිචන් ඒරියා. ( කොස් )

සියලුම දොර ජනෙල් කොස් දැවයෙන් නිමවා ඇත.

වාහන 2 ක් නැවැත්වීමට හැකි ගැරේජය.

නිවසට අපේක්ෂිත මිල ලක්ශ 275  කි.

විමසීම්.
070-6550998 ( Tel / Wtspp )
Sachithra.

සිදුවන  අපහසුතාවයන් වළක්වා ගැනීමට දේපළ පරීක්ෂා කිරීමට පෙර කලින් වේලාවක් වෙන් කර ගැනීමට  කටයුතු කරන්න.

කොළඹ සහ ඒ අවට මේ හා සමාන තවත් නිවාස හා ඉඩකඩම් පිළිබඳ උනන්දුවක් ඇත්නම් අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න.

Copyright issues මත මෙහි link පල කල නොහැකි බැවින් අපගේ fb page එකට අදාල link එක ලබාගැනීමට " yes " ලෙස comment කරන්න.

" එන්න අපි සිහින නවාතැන සොයාගමු "

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.