Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kelaniya

For Sale By Trust Homes & Property (pvt) Ltd on 2025-01-17, Gampaha, Kelaniya

Rs13,000,000

Negotiable

Monthly Payment:

Rs161,545

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W5317010815762202502
Location Gampaha , Kelaniya
Features Beds-4,Baths-2
Area 5445 sqft
Land Size 20 Perches
Create Date 2025-01-17
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Kelaniya

🏡 46 Trust homes & property

--------------------------------------

කැලණිය බොල්ලගලින් සුපිරි නිවසක් විකිනිමට

භූමි ප්‍රමාණය : පර්චස් 20

ස්ථානය :  බොල්ලගල

මාර්ගය : බියගම පාර

 

👆මිල / Price (මිල සාකච්ඡා කර වෙනස් කර ගත් හැක/ Nagotiable)

 

රු. ලක්ෂ  130

රු. මිලියන 13.0

 

⭕ මූලික අංගෝපාංග

-------------------------------------

➡️ නිදන කාමර - 4

➡️ මුළුතැන්ගෙය ඇතුලු සාලය- 1

➡️කෑම කාමරය- 1

➡️වෙනත්- වටේටම තාප්ප ගසා ඇත. ගේට්ටු දමා

➡️නාන කාමර -2

 

⭕ වෙනත් අංගෝපාංග

------------------------------------

➡️ විදුලි සැපයුම් සකසා ඇත

➡️ උද්‍යාන අලංකරණ කල ගෙමිදුල

➡️ වාහන නැවතුම් පහසුකම

➡️ නල ජල පහසුකම්

 

⭕ වෙනත් තොරතුරු

------------------------------------

🔷 නිරවුල් පිරිසිදු ඔප්පු

🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි

🔷 තැනිතලා බිම් ප්‍රදේශයක්

🔷 බැංකු ණය පහසුකම් (COC Available)

🔷 අඩි 15 ක පුළුල් මාර්ග පිවිසුම

🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව

🔷 ගංවතුර අවධානමක් නැත

 

⭕ ගමනාන්ත සීමාවන්

-------------------------------------බියගම පාරට 700m  224,225,228,226 බස් පාරට 700m           කඩුවෙලට විනාඩි 5

 

අප සම්බන්ද කර ගන්න.

📞විමසීම්

Hashan 078 729 6825

 

මෙවැනි අලෙවිය සදහා පවතින නිවාස සහ ඉඩම් (දේපල) පිළිබදව වැඩි දුර තොරතුරු දැන ගැනීමට, මිළදී ගැනීමට හෝ අලෙවිකර ගැනීම සදහා පිවිසෙන්න "Trust homes & property" නිල facebook පිටුව වෙත.

https://www.facebook.com/profile.php?id=61565308499193&mibextid=ZbWKwL

 

නැතහොත් "land and property sales in srilanka" අපගේ නිල facebook group පිටුව වෙත.

https://www.facebook.com/groups/554906153856125/?ref=share&mibextid=NSMWBT

 

තවද දිනපතා ප්‍රචාරණය කරන සියලූම දේපල වෙලද දැන්වීම් "මග නොහැර" දැන ගැනීම සදහා අප නිල ෆේස්බුක් ගිණුම සහ සමුහයට Like 👍කර Follow ✅ කිරීමෙන් ඔබේ ඉදිරි දේපල විමසීම් සදහා වැදගත් වනු ඇති අතර ගණුදෙනු අවසානයේදි ඔබගේ දැන්වීම් ඉවත්කර ගැනීමටද අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

 

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප මහත් අගය කොට සලකමි.🙏

 

ස්තුතියි!!

මෙයට

විශ්වාසවන්ත දේපල වෙළදාමේ සන්නාමය *Trust homes & property*

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.