Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Malabe

For Sale By Udaya Weerasekara on 2024-12-10, Colombo, Malabe

: Rs 18,500,000

* Price Negotiable

: Rs 229,891

Home Loans PROMOTE AD
Ad Reference : W2310121421147202401
Location : Colombo , Malabe
Features: Beds-3,Baths-2
Area: sqft
Land Size: 6.5 Perches
Create Date: 2024-12-10
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Malabe

*UDAYA PROPERTY*
Inquiries 
0767716114 [ Whatsapp / Call ]
0702766114 [ Tele Phone ]
Udaya Weerasekara

"Come let's find the dream residence
"එන්න අපි සිහින නිවහන සොයා යමු
💠  A single storey house for sale in disaster free Malabe town.
ආපදා විපත් නැති මාළබේ නගරයෙන් තනි මහළ් නිවසක් විකිණීමට ඇත.

💠  Location :  Malabe jothipala mawatha.
ස්ථානය : මාලබේ ජෝතිපාල මාවත.

💢  Expected price of the house - 185 lakhs. Prices are negotiable.
නිවසට අපේක්ෂිත මිළ - ලක්ෂ 185 කි. මිළගණන් සාකච්ඡා කරගත හැක. 

💠  Land Perches 6.5
💠  Bedroom 03 Master bedroom with attached bathroom and air conditioning
💠  02 bathrooms in all
💠  Living and dining area 
💠  pantry with kitchen 
💠  CCTV Camera System 
💠  2 access roads to enter the house, one 15 feet and the other 12 feet (front gate and back gate).
නිවසට පිවීසීමට ප්‍රවේශ මරග 2කින් එකක් අඩි 15 ක් අනෙක අඩි 12ක් ( ඉදිරිපස ගේට්ටුවට හා පිටුපස ගේට්ටුවට.

 💠  Vehicles can enter from both gates.
ගේට්ටු දෙකෙන්ම වාහන ඇතුල් කළ හැකිය.

💠  400 meters to Malabe Nugegoda 689 bus route (Destination to Nugegoda via Malabe Pittugala Arangala Hokandara Talavathugoda
මාළබේ නුගේගොඩ 689 බස් පාරට මීටර් 400 ( මාළබේ පිට්ටුගල අරංගල හෝකන්දර තලවතුගොඩ හරහා නුගේගොඩ දක්වා ගමනාන්තය )

💠  1km to Kaduwela Kollupitiya main bus road.
කඩුවෙල කොල්ලුපිටිය ප්‍රධාන බස් පාරට 1km.

💠  1.8 km to Malabe Junction.
මාළබේ හංදියට 1.8 km
 

💠  5 minutes to access the Kothalawala Expressway.
කොතලාවල අධිවේගීයට පිවිසීමට විනාඩි 5යි.

💠Home is about 4 years old not currently used in good condition.
වසර 4ක් පමණ පැරණි නිවස දැනට හොඳ තත්ත්වයේ භාවිතා නොවේ.

💠  All documents including COC are approved.
COC ඇතුලූ සියලුම ලියකියවිලි අනුමතයි.

💢  Expected price of the house - 185 lakhs. Prices are negotiable.
නිවසට අපේක්ෂිත මිළ - ලක්ෂ 185 කි. මිළගණන් සාකච්ඡා කරගත හැක. 

⏬⏬⏬⏬
Inquiries :
0767716114 [ Whatsapp / Call ]
0702766114 [ Tele Phone ]
Udaya Weerasekara

ඔබට කොළඹ අවට තවත් දේපළ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් කරුනාකර අපගේ පිටුවට Like  කර එය අනුගමනය කරන්න
Follow කරන්න දැන්වීමක් පළකරන සැනින් ඔබට දිශ්වේ

සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනිමට දේපළ පරික්ෂා කිරීමට පැමිණීමේදී දිනයක් වේලාවක් වෙන්කරවා ගැනිමට කාරුණික  වන්න  ස්තුති ! 🙏

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.