For Sale By Piyumal Sanjaya Kosgolla on 2024-11-24, Kurunegala, Kurunegala
: Rs 13,000,000
* Price Negotiable
: Rs 184,708
Ad Reference : | W2824111343973202416 |
Location : | Kurunegala , Kurunegala |
Features: | Beds-2,Baths-1 |
Area: | 1200 sqft |
Land Size: | 42.5 Perches | Create Date: | 2024-11-24 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Kurunegala
කුරුණෑගල දම්බොක්කෙන් පර්චස් 42.5 ක නිවස සහ ඉඩම විකිණීමට..
🎯 සින්නක්කර ඔප්පු
🎯 කොළඹ 06 ප්රධාන මාර්ගයට කිලෝමීටර් 01 කි.
🎯 දම්බොක්ක හයිවේ පිවිසුමට කිලෝමීටර් 02 කි.
🎯 රඹුක්කන ප්රධාන මාර්ගයට මීටර් 400 කි.
🎯 ඉතාමත් නිස්කලංක ආරක්ෂිත වටපිටාවකි.
🎯 කාමර තුනකින් සමන්විත වේ.
🎯 තාප්ප සහ ගේට්ටු දමා ඇත.
🎯 වසර පුරා අඛණ්ඩව ළිං ජලය ලබාගත හැක.
🎯 පොල් තැඹිලි කොස් දෙල් ඇතුළු වටිනා බෝග රාශියකින් සමන්විත වේ.
🎯 නිවස පිටුපසින් වෙල්යාය.
0703618386/0767967465
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.