Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Newly Built House And Commercial Building For Sale In Kandana

For Sale By Chamara Madusanka on 2025-01-16, Gampaha, Kandana

: Rs 230,000,000

* Price Negotiable

: Rs 2,858,110

Home Loans PROMOTE AD
Ad Reference : W7916010648802202502
Location : Gampaha , Kandana
Create Date: 2025-01-16
Category: Commercial Buildings
Type: Building

Suggest this advertisement to a friend on

OVERVIEW

Commercial Building For Sale In Kandana

අංගසම්පූර්ණ දෙමහල් නිවස සමග කඩකාමර 2ක් සහිත ව්‍යපාරික ස්ථානය විකිණීමට 

කඳාන දුම්රියපල අසල පේරලන්ද පාරට මුහුණලා ඇති ටයිල් කළ කඩකාමර කාමර 2 කින් සහ ටයිල් කර සියලු පහසුකම් සහිත උඩුමහල් නිවස විකිණීමට තිබේ. 

● මසකට රු. ලක්ෂ 1 ක පමන කුලී ආදායමක් ලබාගත හැක.

 

● මීගමු පාරට/ කඳාන හන්දියට 2km

● නිරවුල් ඔප්පු.

● කඳාන දුම්රියපලට විනාඩි 5යි (ඇවිදින දුර).           

පහත මාලය - 

● කඩ කාමර දෙකකින් සහ ඊට සම්බන්ධ කර ඇති නානකාමර 2 කින්ද සමන්විත වේ.

උඩු මහල - 

● නිදන කාමර 2 ( Bedroom 2)

● නානකාමර ( Bathroom 2)

● මුලුතැන්ගෙය (Kitchen 1)

● සාලය living room 1

● ***ව්‍යාපාරික ස්ථානයකටද වඩාත් සුදුසුයි

● සියලු පහසුකම් සහිතයි

● සම්පුර්ණ ඉඩ ප්‍රමාණය වර්ගඅඩි 2500 ක් පමණ 

 

● විදේශගත විම සදහා ඉක්මණින් විකිණීමට.

මිල - 230 Million LKR ( ලක්ෂ 230)

අමතන්න- +94 (71) 446 0327

Whatsup - +61 406 575 022

 

බෝකර් මහතුන් අවශ්‍ය නැත.

****** ****** ******

Commercial Building with 2 story Beautiful House for Sale in Kandana Peralanda Road.

TWO STORY BUILDING WITH HOUSE FOR SALE AT KANDANA. 

● Situated at an excellent location in Kandana Town next to the Kandana train station.

● 6 Perch land extent 

● Two story building 

● Ground level - 2 shops with attached 2 bathrooms. 

● First floor - 2 bedroom house with 2 bathrooms.

● 2500 square feets 

● 3-Phase Electricity 

● Pipe Borne water 

● Can use for Residential and Commercial purpose 

● Facing 15 Feet road 

● Walking Distance to Negombo/Colombo road 

● Walking distance to Kandana Junction

● Walking distance to All leading Supermarkets, Schools, Banks, hospitals, Restaurants etc 

 

Price – 230 Million LKR

Contact 

Call - +94 (71) 446 0327

Whatsup - +61 406 575 022

No brokers Please..

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.