For Rent By Surangi Darshika on 2024-11-02, Kandy, Peradeniya
: Rs 32,000
Ad Reference : | W9902111527433202404 |
Location : | Kandy , Peradeniya |
Features: | Beds-1,Baths-1 |
Area: | sqft | Create Date: | 2024-11-02 |
Category: | Apartments |
Type: | Furnished |
Apartment For Rent In Peradeniya
මහනුවරින් ඔබට හරියටම ගැලපෙන නවාතැන හෝ කුලී නිවස සොයා ගන්නා තෙක් මහනුවර නගරයට ආසන්නයේ ඔබ රැඳී සිටීමට මිල අඩු , වාහන parking ඇති, ඉවුම් පිහුම් සහ රෙදි සෝදන පහසුකම් ඇති ලී ගෘහභාණ්ඩ සහිත පැමිණි විගස නවතියහැකි සුවපහසු, අංග සම්පූර්ණ නවාතැනක් සොයනවාද?
එසේත් නැතිනම් ඔබේ කෙටි නිවාඩුව මහනුවර ගත කිරීමට හෝ කෙටි රාජකාරි කටයුත්තකට පහසු මිලකට සුවපහසු ස්ථානයක් නුවරින් සොයනවද?
ගෑස් උදුන්, ඉවුම් පිහුම් උපකරණ, ද්විත්ව දොර ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, උණුවතුර නානකාමරය, වාහන නැවැත්වීම, යන පහසුකම් සහිත ලී ගෘහභාණ්ඩ සහිත අංග සම්පූර්ණ පුත්ගලික කුලී නිවසක් ඉතා පහසු මිල ගණන් යටතේ මහනුවර හීරැස්සගලින් කෙටි කාලීන හෝ දිගු කාලීනව දැන් ඔබට වෙන්කරව ගතහැක.
දිනකට කුලිය (දින 3 දක්වා) - රු. 3500 - රු .3500 x 3 - රු.10500/=
දිනකට කුලිය (දින 7 දක්වා) - රු. 3300 - රු .3300 x 7 - රු.23100/=
දිනකට කුලිය (දින 14 දක්වා) - රු. 2000- රු .2000 x 14 - රු.28000/=
දිනකට කුලිය (දින 21 දක්වා) - රු. 1800- රු .1750 x 21 - රු.36750/=
දිනකට කුලිය (දින 31 දක්වා) - රු. 1400-රු .1400 x 31 - රු.37800/=
මාස 1ක් සඳහා (මාසික කුලිය රු. 39000)
මාස 2ක් හෝ ඊට වැඩි මාස ගණනක් සඳහා (මාසික කුලිය රු. 37000)
අවම වෙන්කරගැනීම දින 3 යි
ඉහත සියලුම මිල ගණන් ජලය සහ විදුලි බිල්පත් සමග වේ.
*මේ සියලු පහසුකම් ඉතා නිස්කලංක සාමකාමී සහ සුවපහසු හරිතවත් පරිසරයක නමුත් මහනුවර නගරයට 5 Km ක් වැනි සුළු දුරකින පිහිට ඇත.
* බස් රථ ආරම්භක ස්ථානයට ඇවිදීමේ දුර
* හීරැස්සගල හන්දියට 2 Km
* පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහ medical college වෙත 2 Km
* සියලුම රෝහල්, සුපිරි වෙලඳපොලවල්, ෆාමසි, අවන්හල් සහ බැංකු වෙත මිනිත්තු 10 ක වාහන ගමනක්.
නොවැම්බර් මස විමසීම් සඳහා විවෘතයි.
වෙන්කරවා ගැනීමට පෙර ඔබට ස්ථානය පරීක්ෂා කළ හැකිය.
*සුරතල් සතුන් සඳහා අවසර නැත
*යුවලක් සඳහා පමණි
සහ විදුලි උපකරණ
වැඩි විස්තර සඳහා කරුණාකර 0762111174 අංකයට අමතන්න හෝ whatsapp පණිවිඩයක් එවන්න.
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.