For Sale By DOCTOR HOME VISIT on 2024-10-12, Kalutara, Panadura
Ad Reference : | W5712100919139202401 |
Seller : | DOCTOR HOME VISIT |
Unit : | 0 item |
Category : | Services |
Sub Category : | Medical Services |
Address : | Panadura |
Thank you for your enquiry. It has been forwarded to the seller and will be deal with as soon as possible
රජයේ රෝහලක සේවයේ නියුතු MBBS වෛද්‍යවරයෙකු විසින් නිවසට පැමිණ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලැබේ
1) IV සේලයින්/ ඩෙක්ස්ට්‍රෝස් ලබා දීම.
2) මුත්‍රාබට දැමීම
3) තුවාල සඳහා ප්‍රතිකාර කිරීම
4) NG [නාසයෙන්] බට දැමීම
5) නිවෙසට පැමිණ රෝගීන් පරික්ෂා කර ඖෂධ නියම කිරීම
6) රුධිර සීනී මට්ටම,රුධිර පීඩන මට්ටම පරික්ෂා කිරීම හා ප්‍රතිකාර
7) නෙබියුලයිස් කිරීම
සාධාරණ මිල ගණන් යටතේ, කලින් වේලාවක් වෙන් කර මෙම Homevisit සේවාව ඔබට ලබා ගත හැක.
මොරටුව පානදුර සීමාව තුල නිවෙස් කරා පැමිණීම සදහා ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.
විමසීම්/ Appointments 0768367266 අමතන්න
Do not make any payments to the advertiser before receiving the items you ordered through patpat.lk - Marketplace.
patpat.lk will not be held responsible for delivery of any items, quality of the items, or any transactions reached between the advertiser and you.
patpat.lk - Marketplace හරහා ඔබ ඇණවුම් කල භාණ්ඩ ඔබ අතට ලැබීමට පෙර කිසිඳු ගෙවීමක් සිදුකිරීමෙන් වලකින්න. කිසිඳු භාණ්ඩයක ප්‍රවාහණය, ගුණාත්මක භාවය හෝ දැන්වීම් පළකළ පාර්ශවය හා ඔබ අතර සිදුවූ ගනුදෙනු පිලිබඳව patpat.lk කිසිඳු වගකීමක් දරනු නොලැබේ.
patpat.lk - Marketplace மூலம் நீங்கள் ஆர்டர் செய்த பொருட்களைப் பெறுவதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம். எந்தவொரு பொருட்களையும் வழங்குவதற்கும், பொருட்களின் தரம் அல்லது விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனைக்கும் patpat.lk பொறுப்பேற்காது.
Your inquiry has been forwarded to the seller and the seller will contact you shortly
Your inquiry has been forwarded to the seller and the seller will contact you shortly
Go to Marketplace