For Sale By Sunrays Advertising on 2025-01-30, Colombo, Angoda
Rs8,050,000
Negotiable
Monthly Payment:
Rs100,034
Land For Sale In Angoda
🏡 අංගොඩ හන්දියේ පිහිටි පර්චස් 7ක වටිනා ඉඩමකි.
☘️ ඉඩමේ වටිනා කෙසෙල් ගස් පිහිටා ඇත.
💸 මුළු වටිනාකම අසූලක්ෂ පනස්දාහකි.
🛣️ කඩුවෙල අධිවේගී මාර්ගයට 6 km කි.
🏣 මුල්ලේරියාව මූලික රෝහලට විනාඩි 20කි. ජාතික රෝහලට විනාඩි 40ක් හා නෙවිල් ප්රනාන්දු රෝහලට විනාඩි 30ක කෙටි කාලයකින් ළඟා විය හැක.
කැළණි විහාරයට කෙටි දුරකි.
143 බස් මාර්ගයට මීටර් 50ක් හා 175 බස් මාර්ගයට මීටර 15ක දුරින් පිහිටා ඇත.
මුස්ලිම් අයට විශේෂයි.
📞 වැඩි විස්තර සඳහා 0716864658 අමතන්න
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.