Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Panadura

For Sale By Buddhika on 2025-01-22, Kalutara, Panadura

Rs14,000,000

Negotiable

Monthly Payment:

Rs173,972

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W6922012017144202503
Location Kalutara , Panadura
Features Beds-3,Baths-1
Area 1200 sqft
Land Size 20 Perches
Create Date 2025-01-22
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Panadura

පානදුර අළුබෝමුල්ල අරුක්ගොඩ අගනා නිවසක් ඉතා අඩු මිලට විකිණීමට ඇත

👉 පර්චස් - 20

👉 හතරැස් ඉඩම

👉වට තාප්පය ගසා ගේට්ටු දමා ඇත

🏠️ නිවසක්

◽️ වර්ග අඩි ප්‍රමාණය - 1200

◽️කාමර - මුළු කාමර 3යි

10×10 - 2

10×13 - 1

◽️නාන කාමර -01යි සහ පිටත වැසිකිළිය සහ නාන කමරය

◽️ කුස්සියේ ස්වභාවය හා සයිස් එක - 10 × 15

◽️සාලය - 18× 14

🔰වහලයේ ස්වභාවය- සීට්

🔰 සිවිලිම් ඇත

🔰 ගරාජ් ( වාහන 4ක් 5ක් ) පර්චස් 7ක පමන ඉඩ ප්‍රමාණයක් ඇත

🔰 නිවසේ වටිනා ගස්කොළන් වර්ග

. පල දරන පොල් ගස් - 04

. තැඹිලි ගස් - 01

කොස් ගස් -01

කෙසෙල්

ඇඹරැල්ලා - 01

පේර

නමිනං

♻️ නිවසේ සිට 🔃

🔝 නිවස මුහුණලා ඇති පාර- ලෙස්ලි ගුණවර්ධන මාවත

🔜 නිවසේ සිට ළඟම බස් පාරට

▪️කිරිබේරිය හන්දියට - 800 m

▪️නිව්ඩාව බස් පාරට - 1 km

▪️හිරණ පාරට ( පාලම ලගට ) - 1.7 km

🔜නිවසේ සිට ළඟම ප්‍රධාන හන්දියට

▪️ කිරිබේරිය හන්දිය - 800 m

▪️පානදුර නගරය - 7 km

▪️බණ්ඩාරගම නගරයට - 7 km

▪️ගැලනිගම අධීවේගි පිවිසුමට - 9km

✅ සින්නක්කර ඔප්පු

✅ නිවාස සැලැස්ම, ඉඩම් සැලැස්ම අනුමතයි

✅ අනෙකුත් සියලු ලියකියවිලි සම්පූර්ණයි

💲 මුදල් සහ බැංකු ණය හරහා මිලදී ගැනීමට හැක

💰 මිල ලක්ෂ 140.

ඔබෙ ඉඩම,ගෙදර විකුණා ගැනිමට හො අඩුම වටිනා කමකට වටිනා නිවසක් ඉඩමක් මිල දී ගන්න අපිට කතා කරන්න

𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮-𝟬𝟳𝟲𝟭𝟴𝟳𝟳𝟬𝟮𝟴

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.