Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Panadura

For Sale By Buddhika on 2025-01-08, Kalutara, Panadura

: Negotiable

Home Loans PROMOTE AD
Ad Reference : W9108011536398202503
Location : Kalutara , Panadura
Features: Beds-3,Baths-2
Area: sqft
Land Size: 21 Perches
Create Date: 2025-01-08
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Panadura

පානදුර - පරණ ගාලු පාරට මීටර් 500 නුදුරින් වත්තල්පොලින් පර්චස් 21 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත 

🔰කොටු හැඩයේ ඉඩම
🔰වටේ තාප්පය ගසා ගේට්ටු දමා ඇත
🔰නළු ජලය විදුලිය ටෙලිෆෝන් ලයින් ඇත 
🔰අඩි 20 පුළුල් මාර්ගය
🔰පානදුර ප්‍රධාන බස් නැවතුම්පොළට 4 km 
🔰පානදුර හොස්පිටල් 2.5km 
🔰සින්නක්කර ඔප්පු
🔰සියලු සැලසුම් අනුමතයි
🔰සම්පූර්ණ නිදහස් දේපලකි

🏤 නිවස
🔶 තනි තට්ටුවේ නිවසකි
🔶 කාමර 3, bathroom 2, සාලය,කුස්සිය,කෑම කාමරය, ස්ටෝරු රෝම්
🔶 දොර ජනෙල් දැව 
🔶කොටසක් ටයිල් කොටසක් බිම සිමෙන්ති 
🔶සීට් වහල
🔶සම්පූර්ණ සිවිලිම ගසා ඇත

😱 ඉක්මනින්ම අලෙවි කර ගැනීම සඳහා පවතින පර්චසේක මිලට වඩා ඉතා අඩු මිලකට මිල නියම කර ඇත, ඉඩමට පමණක් මිල නියම කර ඇත 

ඔබෙ ඉඩම,ගෙදර විකුණා ගැනිමට හො අඩුම වටිනා කමකට වටිනා නිවසක් ඉඩමක්  මිල දී ගන්න අපිට කතා කරන්න

𝗕𝘂𝗱𝗱𝗵𝗶𝗸𝗮-𝟬𝟳𝟲𝟭𝟴𝟳𝟳𝟬𝟮𝟴

Watsapp: more information 👇👇 

Watsaap:
https://wa.me/message/XIKYWTJPIQYUD1

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.