For Sale By Adithya Nanayakkara on 2025-01-12, Gampaha, Kandana
Rs24,500,000
Negotiable
Monthly Payment:
Rs304,451
House For Sale In Kandana
අළුතින් සාදා නිම කරන ලද කාමර දෙකකින් සහ නවීණ නාන කාමර දෙකකින් යුත් කදාන ද මැසනඩ් විද්‍යාලයට මීටර් 500 ක් ද , කදාන දුම්රිය ස්ථානයට මීටර් 400ක් ද, කදාන මංසන්දියට මිටර් 600ක් දුරින් පිහිටි පර්චස් 12 කින් යුත් කදාන ජයසුරිය මාවතෙහි පිහිටි සියළුම පහසුකම් සහිත අංග සම්පුර්ණ නිවස රු.24,500,000.00ක (Rs. 24.5 million )මුදලකට විකිණීමට ඇත. (මිල ගණන් සාකච්ඡා කර ගත හැක) .
විමසීම: දු.ක අංක 0751002098
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.