For Sale By Leeshan Max on 2024-04-19, Matale, Dambulla
Ad Reference : | W9819041401523202401 |
Seller : | Leeshan Max |
Unit : | 0 item |
Category : | Agriculture |
Sub Category : | Crops, Seeds & Plants |
Address : | No4danu product Kandy |
Thank you for your enquiry. It has been forwarded to the seller and will be deal with as soon as possible
Rice Husk Charcoal
වගාව සරු නැද්ද?🚫 වගාවේ මුල්කුණු වෙනවද? ❌❌🥺
🔴ඔබගේ වගාවේ සිදුවන මේ ගැටලුව බොහෝ වගාකරුවන් මුහුණ දෙන එක්තරා ප්රශ්නයකි.
🚫කොච්චර පොහොර දැම්මත් ,ප්‍රතිපල අඩුයිද? 🚫පොහොර යොදා එක් , කන්නයකින් අස්වනු නෙලා ගත් පසු ශාකයේ පොහොර ගතියක් නැද්ද? 🚫කොච්චර බෙහෙත් යෙදුවත් ලෙඩ නැවතිමක් නැද්ද? මේ සෑම ගැටලුවකටම 90% ප්‍රතිපල ගෙන එන කාබනික පොහොරක් තිබේ 💯💯
"කරදහයියා පොහොර" මොනාද මේ කරදහයියා කියන්නේ අමු දහයියා නියමිත උෂ්ණත්වයක් යටතේ පුළුස්සා අගුරු කර පොහොරක් ලෙසින් යෙදීම සිදුකරයි.
🔴කරදහයියා පොහොර වැදගත් වන්නේ ඇයි? # වෙළෙඳපොල තුල පවා සිලිකන් පොහොර ලබාදිමට වෙනත් ආදේශක නොමැති වීම. # ශාකයේ දීලීර , බැක්ටීරියා රෝග මර්ධනය . # ශාකය ශක්තිමත් වීම / දැඩි වීම ( එම නිසා රෝග අවම විම.) # පසේ ලවණතාව පාලනය / පස සාරවත් වීම. #පසේ සාරවත් බව වැඩිවිම නිසා එමගින් ජලය පාලනය වී මුල්කුණු වීම , ආදී රෝග මර්ධනය . # කරදහයියා වල ක්‍රියාකාරී කාබන් මගින් පසේ ඇති පොෂක අයණා කාරයට උරාගෙන ශාකයට වරින් වර ලබාදිමෙන් බොහෝ කාලයක් යන තුරු ශාකයට පොහොර ගතිය ලැබිම.
🔴ඔබගේ ගෙවත්තේ හෝ වගාවන් තුල ජීවානුහරණය නොකල මාධ්‍ය තුළ පැල සිටුවීමෙන් , එහි කාලයත් සමග ඇතිවන බැක්ටීරියා වර්ධනය නිසාවෙන ශාකයේ හොදම කාලය තුළ සම්පුර්ණ වගාවක්ම වීනාශ වීමේ අවධානමද මේ මගින් පහව යයි. 🔥 මෙවැනි විශ්මිත වාසී ලබාදෙන කරදහයියා පොහොර ඔබත් යොදා මෙම වාසි අත්කර ගන්න. Contact us - ♻️danu product (facebook page) ♻ www.danuproduct srilanka .com ♻️ Instagram ( danu product ) 🔴ප්‍රමාණයන් පිළිබඳ විස්තර අප ලග ඇතී පොහොර බැගයක ලීටර් 60 ඇතුළත් වේ. කරදහයියා පොහොර ලිටර් වලින් මනිනුයේ කොහුබත් වගේම , වෙලන ලද කරදහයියා පොහොරත් ඉතාමත් බර අඩු සැහැල්ලු පොහොර නිසාවෙන් .. විශාල කරදහයියා පොහොර ප්‍රමාණයක වුවද, බර එතරම් නොසිටිම නිසයි. ඇතැමුන් ලෙස අප වතුර යොදා පොහොර බර වැඩි කර නැති නිසා අපගේ පොහොර උරයේ බර සාපෙක්ෂව අඩු නමුත් ප්‍රමාණය විශාලය. 😊අප සතු 50 පොහොර උරයට වෙලන ලද කරදහයියා පොහොර එකක්ම පිරවුවද , බර = 18 kg වේ. නමුත් ප්‍රමාණය = 50 උරෙන් එකක් තිබේ.. ඔබට එවිට එහි ප්‍රමාණය සිතාගත හැක. (එයට හේතුව අපගේ කරදහයියා වෙලා තිබිමයි) බැගයම = 650(තොග අඩුවේ) Contacts us ✅ ♻️072 872 9106 (whatsapp ) ♻️ 0703212431 (call now) 0760637581 ♻️ Danu product (fb/ insta) No matter how much fertilizer you put in your crops? ❌❌🥺 🔴 This problem in your cultivation is a certain problem faced by many growers. 🚫 No matter how much fertilizer you put, are the results low? 🚫Does not the plant have a fertilizer quality after being harvested in one season using fertilizers? 🚫 No matter how much medicine is used, the disease does not stop? There is an organic fertilizer that brings 90% results for each of these problems. Why is karadahaiya fertilizer important? # Absence of other substitutes for silicon fertilizers even in the market. # Control of fungal and bacterial diseases of the plant. # Strengthening / Hardening of the plant (therefore reducing diseases.) # Controlling soil salinity / Fertility of the soil. # Due to the increase in the fertility of the soil, it controls the water and suppresses diseases such as root rot. # By absorbing nutrients from the soil with the
Do not make any payments to the advertiser before receiving the items you ordered through patpat.lk - Marketplace.
patpat.lk will not be held responsible for delivery of any items, quality of the items, or any transactions reached between the advertiser and you.
patpat.lk - Marketplace හරහා ඔබ ඇණවුම් කල භාණ්ඩ ඔබ අතට ලැබීමට පෙර කිසිඳු ගෙවීමක් සිදුකිරීමෙන් වලකින්න. කිසිඳු භාණ්ඩයක ප්රවාහණය, ගුණාත්මක භාවය හෝ දැන්වීම් පළකළ පාර්ශවය හා ඔබ අතර සිදුවූ ගනුදෙනු පිලිබඳව patpat.lk කිසිඳු වගකීමක් දරනු නොලැබේ.
patpat.lk - Marketplace மூலம் நீங்கள் ஆர்டர் செய்த பொருட்களைப் பெறுவதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம். எந்தவொரு பொருட்களையும் வழங்குவதற்கும், பொருட்களின் தரம் அல்லது விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனைக்கும் patpat.lk பொறுப்பேற்காது.
Your inquiry has been forwarded to the seller and the seller will contact you shortly
Your inquiry has been forwarded to the seller and the seller will contact you shortly
Go to Marketplace